spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හෙට ( ඔක් 18 ) ඉඳන් රට යන අයට PCR අනිවාර්ය කෙරේ…!

Must read

airport-123_0මෙරටින් පිටව යන ගුවන් මගීන් තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත PCR පරීක්ෂණය සිදු කිරීම අනිවාර්ය කර තිබේ.

හෙට(18) පස්වරු 6.00 සිට අදාළ තීරණය බලාත්මක වන බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ලද රෝහල්වලින් එම PCR පරීක්ෂණය සිදුකර ගත යුතු බව ද එම අධිකාරිය සඳහන් කළේ ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article