spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හෙට සිට මැනින් වෙළදපොළත් වසා දැමේ !

Must read

1588765894-Manning_Market_L( 7.35 pm ) හෙට(07) සිට දින 04ක කාලයක් කොළඹ මැනිං වෙළඳපොල වසා තැබෙයි.ඒ අනුව නැවත මැනිං තොග වෙළඳපොල විවෘත කරනු ලබන්නේ එළඹෙන 11 වැනිදායි. වෙසක් පොහොය දින හා සති අන්ත නිවාඩු දින සැලකිල්ලට ගනිමින් හෙට සිට දින 4 ක් පුරා මැනිං තොග වෙළඳපොළ වසාදැමීමට තීරණය කර තිබේ.එමෙන්ම මැනිං වෙළඳපොලේ එළවළු තොග මිළද මේ වන විට මිල පාලනයකට යටත් කර තිබේ.
අද දෙරණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article