spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ළමා දිනය වෙනුවෙන් සනිරෝ ළමා පාරාදීසයට එන්න!

Must read

park 2park 7මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් නයිවල උඩුගම්පොල මාර්ගයේ මාරපෙලෙ ප්‍රදේශයේ පිහිටි නිවි සනිරෝ සිහින පාරාදීසේ ළමා උද්ද්‍යනය විසින් සංවිධානය කර ඇති ලෝක ළමා දින සැමරුම් උත්සවය ඔක්තෝම්බර් 1 දින සිට 10 සින දක්වා නිවි සනිරෝ සිහින පාරාදීසේ ළමා උද්ද්‍යන භුම්යේදී පැවැත්විමට සියළු කටයුතු සුදානම් කර ඇතpark 5park 4park 3
ජල කි්‍රඩා ඇතුළු විවිධ ක්‍රිඩා රැසක් පැවැත්වෙන අතර චිත්‍ර කවි රචනා තරග ඇතුළු විවිධ තරග වලින් ජය ගන්නා ළමුන් සදහා වටිනා තැගි පිරිනැමට සංවිධායක කමිටුව තීරනය කර ඇත
ළමුන් සහ වැඩිහිටි සියළුම දෙනා සදහා නොමිලේ ළමා උද්ද්‍යානයට ඇතුලත්විමට එහි කළමණාකාරිත්වය සියළුම කටයුතු සුදානම් කර ඇත
මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් නිව් සනිරෝ සිහින පාරාදීසේ ළමා උද්ද්‍යන භුම්යේදී පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති විවිධ කරගවලට සහභාගි වි වටිනා තැගි දිනා ගැනීමට හා විනෝදවිමට අප සමග එක්විමට ඔබ සැමට ආරාධනා කර සිටිමි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article