spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ෆරිස්ගේ මීගමු ශ්‍රිලනිප සම සංවිධායක සිහිනය බොඳ වෙයි !

Must read

මිගමුව නියෝජ්‍ය නගරාධිපති ෆරිස් පසුගිය කාලය තුල ශ්‍රිලනිප සම සංවිධායක ධුරය ලබාගැනිමට මහත් වෙහෙසක් දරමින් කටයුතු කරමින් තිබුණද මේ වන විට ඔහුට එම තනතුරු ලබාගැනිමට ඇති හැකියාව අවම වි ඇතැයි දේශපාලන ආරංචි මාර්ග දක්වා සිටි.
පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුකරන ලද විමර්ශන වලදි ආයුධ ලගතබාගැනිමට අදාල චෝදනාවක් මිගමුව නියෝජ්‍ය නගරාධිපති ෆරිස් හට එල්ලවි තිබුණි.
මේ පසුබිම තුල ශ්‍රිලනිප සම සංවිධායකධුරය ෆරිස්ට අහිමි වෙන ලකුණු දැන් පැහැදිලි යැයි ඔහුට සමිප ආරංචි මාර්ග දක්වා සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article