spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“ෆසිසර්” ගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක් !

Must read

ශ්‍රි ලාංකිකයන් හට එන්නත් ලබාදිමේදි අඩුම අවධානයක් යොමුකර තිබුණ ෆයිසර් එන්නත ලබාදි තිබුනේ එන්නත්කරණයට ලක්කරන ලද 2% ක් තරම් අඩුපිරිසක් වෙතය.
ඒ් චිනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත 82 % ලබාදි තිබුන පසුබිමකය.

මේ අතර ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීම වෙනුවෙන් හා එන්නත් ලබාදීම වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර දැක්වීම හා සෞඛ්‍ය පද්ධති සුදානම් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම අතිරේක ණය  මුදල ලබාදීමට නියමිතය.

මෙම අතිරේක මුල්‍යයන පහසුකම ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article