Stories ෆේස් බුක් තහනම අදින් අවසන්ද ? By fgamage - 2018 March 10 0 136 FacebookWhatsApp පවතින තතවය හමුවේ සමාජ ජාලා පාලනය කිරිමට රජය ගත් තින්දුව අද දිනය වන විට අවසන් විය හැකි බව රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදි පවසා තිබුණි. එහෙත් බොහෝ මිට එසේ නොවිය හැකි බවට තොරතුරුද මේ වන විට ලැබෙමින් පවති.