spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා යාපනේ මාධ්‍යවේදීන් විරෝධතාවයක..

Must read

මාධ්‍ය නිදහස අවධාරණය කරන ජාත්‍යන්තර මාධ්‍ය දිනය අදයි. අවධානය යොමු කිරීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක කළේ මාධ්‍ය විසිනි.

ලෝක ජනමාධ්‍ය දිනය සමරමින් යාපනය. මාධ්‍ය සමාජය අද සංකේතාත්මක විරෝධතාවයක් යාපනයේදි සංවිධානය කරන්නට යෙදුණි.

මාධ්‍ය නිදහස , ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලමින්, සංවිධානය කර තිබුන මෙම උද්ඝෝෂණයේදි යෝජිත ත්‍රස්ත මර්දන පණතටද සිය විරෝධය දක්වා තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article