Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, June 21, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2014
News
සරත් ලංසා ගැටුම අද සිට එළිපිට…..
fgamage
-
2014 August 20
නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න සහ පළාත් සභා ඇමති නිමල් ලංසා අතර වු නිරන්තර සටන පසුගිය සති කිපය පුරා නැවත වටයකින් කරළියට පැමිණ තිබුනේ ඇමති ...
Stories
මීගමුවේ කඩොල් කැලේ පිට්ටනිය දායන් ලංසාගේද ?
fgamage
-
2014 August 19
මීගමුවේ මහනගර සභාවේ ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුන ක්‍රිඩා පිට්ටනිය අද මුළුමනින්ම පාලනය වනුයේ මේ නගරයේ දේශපාලකයන් කිපදෙනෙකුට ඇවැසි පරිද්දෙන්ය. මීගමුව සතු ප්‍රධානතම ක්‍රිඩාංගනය වු සරත්චන්ද්‍ර ගුණරත්න...
News
දුම්රියේ ගැටුන මෝටර් රථයේ දෙදෙනාට ජිවත්විමේ වරම්..?
fgamage
-
2014 August 19
අද දහවල් මීගමුවේ කොළඹ දෙසට ගමන් කරමින් තිබුන දුම්රියක මෝටර් රථයක් ගැටි ඇත.මීගමුව අළුත් පාරේ කීල්ස් සුපිරි වෙළද සැල ඉදිරිපිට ඇති අයිස් නිෂ්පාදනයගාරයට ඇතුළු...
News
මේ අනාරක්ෂිත කාණු ආවරණ අනුමත කළේ කව්ද ?
fgamage
-
2014 August 19
කටුනායක ගමමැද පාරේ මේ දිනවල කාණු පද්ධතියක් සැකසෙමින් තිබේ.ගෙවල් රැසක් ඇති අතුරුපාරක් හරහා රදවන්නට යන කාණු ආවරණය අන්තිම ආනාරක්ෂිත එකක් බව පෙන්වා දි තිබුනේ...
Stories
ශීෂ්‍යත්වට ගිය අපේ ළමයි
fgamage
-
2014 August 19
ඊයේ (17) පැවැත්වුණ 2014 ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් සූදානම්ව දෙමාපයන් සහ දූ දරුවන් ආගමික චාරිත්‍රද ඉටුකරමින් පසු පාසල් භුමිය වෙත ලගාවිය. ඡායාරෑප වලින් දිස්වන්නේ මීගමුව...
News
පළාත් සභා ඇමතිවරයෙක් මාස 8 කින් කෝටි 20 ක් හොයපු හැටි…
fgamage
-
2014 August 18
ඔහු බස්නාහිර පළාතේ ක්‍රියාශිලි තරුණ ඇමතිවරයෙකි.මීගමුව බිච් පාක් එක අසල පර්චස් 113 ක ඉඩමක් සහිත හෝටලයක් මිළට ගත්තේ මීට මාස 8 කට ඉහතදිය, ඒ ඔහුගේ...
News
T 56 ක් අරන් ඉරිදා දිව්‍ය පුජාව මැද්දට පොලිස් නිළධාරියෙක් ඇවිත්?
fgamage
-
2014 August 17
කටුනායක ශු.පේදුරු පාවුළු දෙව්මැදුරේ ඉරු දින දිව්‍ය පුජාව අද උදේ වරුවේ පැවැත්වෙමින් තිබිණ. සියල්ලෝ සැදැහැවත් සිතින් යුතුව පුජා යාගයට සහභාගි වෙමින් සිටියදි හදිස්සියේම දුටු දසුනින්...
Editor's Choice
”දිවයින” පත්තරේ සමන් ගමගේ ලියපු බොරු හෙළිවේ..
fgamage
-
2014 August 17
දිවයින පුවත් පත ජාතික මාධ්‍ය ලෙස සිය මාධ්‍ය වගකිම ගණිකා වෘත්තියේ යොදන අන්දම අප පසුගිය කාලය තුල අවස්ථා ගණනාවකදිම නිරික්ෂණය කළෙමු. දිවයින පුවතපත නියෝජන කරන්නේ...
Articles
මීගමුවේ කුණු ගැන වචනයක් කථා නොකළ මන්ත්‍රිලා ඒ ගැන ඉගෙන ගන්න පිටරට යයි.
fgamage
-
2014 August 16
නගරයක කුණු කසල නිසි ලෙසින් බැහැර කිරිම නිසි ප්‍රමිතියකට අනුව ප්‍රතිචක්ක්‍රියකරන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරිම අත්‍යවශ්‍යය. වේගයෙන්ම වානිජමය දියුණුවක් අත්පත්කරගනිමින් ඇති මීගමුව වැනි නගරයකට කුණු...
Stories
මීගමුවෙ සෞඛ්‍ය කම්කරුවන්ව මඩුපල්ලියට වැඩට දාලා?
fgamage
-
2014 August 16
මීගමුවේ බොහෝ දේ සිදුවන්නේ දේශපාලකයන්ට ඕනෑ විදිහටය.මහනගර සභාවේ පරිපාලන අධිකාරිය යනු එහෙම පිටින්ම මේ දේශපාලකයන්ගේ අතකොළුය. දැනට කලකට ඉහතදි මීගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු විසින්...
1
...
41
42
43
...
111
Page 42 of 111
Latest news
විදේශ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී මුදල් වංචාවක් කළ වත්තල, ශ්‍රීලනිප සංවිධායක අත්අඩංගුවට !
2026 June 20
වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින පක්ෂීන් වෙළඳාම් කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
2026 June 20
නැගෙනහිර වෙරළ තීරයේ යෝජිත බර ඛණිජ වැලි කැණීම් ව්‍යාපෘතිවලට විරෝධය !
2026 June 19
අවුරුදු 52ක ගෝල ඉඩෝරය නිමාකරපු කොංගෝව..
2026 June 18
ඉතාලියේ ඉදන් ආපු ක්‍රිශාන්ත, මිගමුවේදි මුතුකුමාරිට බිලිවෙයි.
2026 June 17
- Advertisement -