Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, March 10, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2015
Editor's Choice
විදේශ අමාත්‍ය මංගල සමරවීර , මාලදිවයින් විදේශ අමාත්‍යවරිය හමුවෙයි.
fgamage
-
2015 March 17
විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ මාලදිවයින් විදේශ අමාත්‍යවරියවන දුන්යා මවුමුන් අතර හමුවක් 16-03-2015 දින පැවැත්වුණි. දෙරටේ විදේශ ලේකමිවරු හා කොළඹ සිටින මාලදිවයින් මහ කොමසාරිස්වරයා...
Citizen Page
දේශපාලනයට වඩා මනුස්සකම තුලුන් මැය පෙන්වූ ආදර්ශය
fgamage
-
2015 March 17
වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය රැස්වීමක් සඳහා මීගමුව හලාවත ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට ඇත්ගාල දක්වා ගමන් කරන විට සීදූව ප්‍රදේශයේදී දුටු අහඹු සිදුවීමක් නිසා වාහනයේන්...
News
ඇමති ලංසාගේ සියළු දේපලවල හිමිකරු ”බොරළු සමන්තද” ? තවත් ඉඩමක් ලක්ෂ 300 කට විකුණලා ?
fgamage
-
2015 March 17
ඇමති ලංසාට අයත් ඉඩම් කිපයක් මේ දිනවල කඩිනමින් අලෙවි කිරිම සදහා ගැණුම්කරුවන් සොයමින් සිටින බව වාර්තා වන අතර මේ ඉඩම්වල හිමිකරු හැටියට පෙනි සිටින්නේ...
Articles
පිරමිඩාකාර මුදල් ජාවාරමක් ඉතා සිඝ්‍රයෙන් වෙන්නප්පුවේ පැතිර යයි ?
fgamage
-
2015 March 17
සූර්ය කෝෂ නිවාඩු පැකේජ් හා වටිනා විදුලි උපකරණ හරහා ක්‍රියාත්මක පිරමිඩාකාර මුදල් ජාවාරමක් ඉතා සිඝ්‍රයෙන් වෙන්නප්පුව කටුණේරිය නයිනමඩම දංකොටුව හා බෝලවත්ත ප්‍රදේශයන්හි පැතිරෙමින් තිබෙන...
Stories
”මීගමුවේ සුපිරිතම ව්‍යාපාරිකයා ගැන වැඩිය අදින්න එපා.” යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රිවරියකගෙන් ඉල්ලිමක් ?
fgamage
-
2015 March 17
මීගමුවේ සුපිරිතම ව්‍යාපාරිකයෙකු වෙයි.යානවාහන අතින්ද ඔහුට දෙවනි වන කිසිවෙක් නැත. මේ ව්‍යාපාරිකයා ගැන ඒතරම් අදින්න එපා යැයි ගම්පහ දිස්ත්‍රික්කයේ එක් මන්ත්‍රිවරයෙක් එජාප මන්ත්‍රිවරයෙකුගෙන් ඉල්ලා...
Editor's Choice
මීගමුවේ සියලුම පාසල් විදුහල්පතිවරුන්ගේ අවධානය පිණිසයි!
fgamage
-
2015 March 16
කසල කළමනාකරණය මීගමුවට පමණක් නොව අප රටටම විශාල අර්බුධයක් වී ඇත.විශේෂයෙන්ම කසල කළමනාකරණයේදි පරිභෝජකයින් හැටියට අප විසින්...
informations
ජනතාවගේන් ඉල්ලීමක්
fgamage
-
2015 March 16
මීගමුව නගරය තුළ කුණු කසල බැහැර කිරීමේ අර්බුදය මේ වන විට අධිකරණය දක්වා යෑමට සිදු වී ඇත.විශේෂයෙන්ම නගරයේ එකතුවන කුණු කසල...
News
තැබැරුම්වත්තට තේරුමක් නැතිව යටකළ මිලියන 15ට වගකියන්නේ ඇමති ලංසාද ??
fgamage
-
2015 March 16
මීගමුව රාත්‍රිපොල ඉදිකරන්නට යැයි කියමින් කඩිමුඩියේ මීගමුව නගර මධ්‍යයේ පිහිටි තැබැරම්වත්තේ තට්ටු ගොනැගිල්ලක් ඉදිකිරිම සදහා කොත්ත්‍රාත්කරුවන් හට පවරා තිබුණි. ආර්ථික කටයුතු අමාත්‍යංශයේ දෙන්නම් කාසි ව්‍යාපෘතියක්...
Tamil
நீர்கொழும்பு நகரை உலக கிரிக்கெட் வரலாற்றுப் புத்தகத்தில் பதித்தார் துஷ்மந்த
fgamage
-
2015 March 16
நீர்கொழும்பை வசிக்கும் விளையாட்டு வீரர் ஒருவர் உலகக் கிண்ண கிரிக்கெட் போட்டிக்கு தகுதி பெற்று நீர்கொழும்பை உலகக் கிரிக்கெட் வரலாற்றுப் புத்தகத்தில் இடம்பெறச் செய்துள்ளார். உண்மையில் இது நீர்கொழும்பை சேர்ந்த அனைவருக்கும் பெருமையாகும். துஷ்மந்த...
Citizen Page
තලාහේන කාර්යාලයේ ත්‍රිවිල් එක කාගේද ?
fgamage
-
2015 March 16
මීගමුව මහ නගර සභාවේ තලාහේන උපකාර්යාලයේ කාර්යාල සහය සඳහා තිබේන ත්‍රීවීලර් රථය ආදායම් පරිපාලක ඔහුගේ රාජකාරි සඳහා යොදාගන්නා බව වාර්තා වේ. තලාහේන උප කාර්යාලයට අයත්...
1
...
128
129
130
...
160
Page 129 of 160
Latest news
පාසල් දරුවන්ට මත්පෙති ජාවාරම් කළ පුද්ගලයෙකු 11 දක්වා රිමාන්ඩ්
2026 March 9
සෞඛ්‍ය කාරක සභාපතිටත් අමතක වුන බල්ලට ගිය මිගමුවේ කරවල වේලිල්ල..?
2026 March 9
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
- Advertisement -