Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, March 6, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2015
News
මහින්ද ජිල්මාට් පටන්ගත්තේ 2004 යැයි විජිත කියයි..!
fgamage
-
2015 January 3
2015 ජනවාරි 02 මීගමුවේ කැනල් විව් හෝටලයේදි මැතිවරණය මුල්කොට ගෙන විශේෂ හමුවක් සංවිධානය කර තිබුණි. ඒ මීගමුවේ වෘත්තියවේදින්ගේ සංගමය විසිනි. පහත පළවන්නේ මේ හමුවේදි විශේෂ අදහස්...
News
ඊයේ රොයිස් විජිතට ඉහල ජනතා ප්‍රතිචාරයක් …!
fgamage
-
2015 January 2
මීගමුව එජාප සංවිධායක පළාත් සභා මන්ත්‍ර රොයිස් විජිත විසින් සංවිධානය කර තිබුණ පොදු අපේක්ෂක දිනවිමේ ප්‍රචාරක රැළිය ඊයේ රාත්‍රි 11 පමණ තෙක් අති...
Stories
තින්දුවක් ගන්න කියා සුදර්ශනිටත් ඉල්ලීමක් ?
fgamage
-
2015 January 2
එල්.ටි.ටි.ඊ සංවිධානයේ ගිණුමට බැරකරමින් ශ්‍රිලනිප ප්‍රබලයෙකු වු ජේයරාජ් ප්‍රනාන්පුල්ලේ ඝාතනය කිරිමේ සිදුවිම ගැන නැවතත් සිහිබුද්ධියෙන් යුතුව කල්පනා කර බලා පාර්ලිමේන්තු මන්ත්‍රණි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය...
News
පාප්තුමා ජනවාරි 13 එන්නේ නෑ?
fgamage
-
2015 January 2
පාප්තුමන්ගේ ශ්‍රි ලංකා සංචාරයට දින යෙදුනේ ජනපතිවරණයට දින නියම කරගන්නටත් කලියෙනි.එහෙත් ජනාධිපතිවරයා විසින් දෛවඥයන්ගේ උපදෙස් මත ජනවාරි 08 වෙනිදාට ජනපතිවරණ යොදගැණුනි. දැන් රට තුල උදගතව...
News
මෛත්‍රි පාලනයක් වෙනුවෙන් මීගමුවට ජනඟගක් ?
fgamage
-
2015 January 1
මෛත්‍රි පාලනයක් වෙනුවෙන් රටම පෙළගැසෙද්දි අද පැවති මීගමුව රැළියට විශාල ජනතාවක් සහභාගිව සිටිති. මෙම රැළිය අමතමින් රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ මීගමුවේ එජාප ආසන සංවිධායක රොයිස්...
Stories
මීගමුව ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෝ කලබල වෙති.පනින්නේ කව්දැයි සොයති.
fgamage
-
2015 January 1
මුළු මීගමුව සිය අණසකට යටත් කරගෙන සිටි මීගමුවේ ආණ්ඩු පක්ෂ දේශපාලකයන් දැන් රැ්ස්දහරා කෙමෙන් වියැෙකන්නට පටන් ගෙන ඇති සෙයකි. මහින්ද රාජපක්ෂ මහතාගේ වේදිකාවට එකදු විපක්ෂ...
News
මීගමුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිලාටත් මෛත්‍රිගේ දෑත් ශක්තිමත් කරන්න ඕනෑලු?
fgamage
-
2015 January 1
මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෑත් ශක්තිමත් කිරිම සදහා තමන්ද කැමැති බවත් ඒ වෙනුවෙන් කිසියම් වරදානයක් ලබාදෙන ලෙසත්...
Stories
මීපුර මාධ්‍යවේදීන් 2015 වසරේ වැඩ අරඹයි
fgamage
-
2015 January 1
අද ජනවාරි පළවෙනිදා මීපුර පුවත්පත හා වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් මීගමුවේ පිහිටි සිය සිය කාර්යාලයේ දී සුබ මොහොතින් 2015 වසරේ මාධ්‍ය කටයුතු ආරම්භ කරන ලදී. ...
1
...
158
159
160
Page 160 of 160
Latest news
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
යුද්ධය නිසා මේ දිනවල මාළු මිළත් පහලට
2026 March 3
මීගමුව සහ කටාන ජල සැපයුම, ක්‍රමයෙන් යළි සාමාන්‍ය අතට. …..
2026 March 3
- Advertisement -