Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, July 24, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2017
Stories
මාළු කන්න තවත් දවස් 5 ක් බලන් ඉන්න වෙයි !
fgamage
-
2017 April 14
මෙවර අළුත් අවුරුද්ද සහ පාස්කුව එකටම වැටි තිබිම හේතුකොට ගෙන වෙනත් වසරවලටත් වඩා මේ දිනවල වෙළද පොලට මත්‍යස්‍ය සැපයුමේ පැහැදිලි අඩුවක් දැකිය හැකි බව...
News
මුහුද දැන් නිශ්චලයි ……..
fgamage
-
2017 April 14
ඊයේ රාත්‍රියෙහි මුහුදු තීරයෙහි ඇතිවූ අසාමාන්‍ය වතුර බැසීම පෝය දින ආසන්නයේ විටින් විට ඇතිවන වඩදිය බාදිය තත්ත්වයක් බව ධීවරයින්ගේ අදහසයි . දැන් නැවතත් මුහුද...
News
මුහුදු ජලයේ කෂ්ණික බැස්මක්! වෙරළ තීරයේ ජනයා විමසිල්ලෙන් !
fgamage
-
2017 April 13
(දෙවන සංස්කරණය )මීගමුව මුහුදු තීරයේ ජලයේ ක්ෂණික බැස්මක් හේතුවෙන් වෙරළ තිරයේ ජනයා තරමක් විමසිල්ලෙන් පසුවන බව අපගේ ආරංචි මාර්ග දක්වා සිටි. මේ සම්බන්ධයෙන් අප කළ...
Editor's Choice
පැතිර යන මරාන්තික කැස්ස සහ සෙම්ප්‍රතික්සා ප්‍රතිකාර ගැන ජනතාව නොමග යවන ”සමහන්” කාරයා?
fgamage
-
2017 April 13
රටපුරා කැස්ස , සෙම්ප්‍රතිස්සාව සහ උණ වංසගතයක් මෙන් පැතිර යමින් තිබේ. මින් ආරක්ෂා විම සඳහා වෛද්‍ය විද්‍යාත්මක ප්‍රවේශයක් පමණක් අනුගමනය කළ යුතුව තිබියදි සමහන්...
Video mee
ස්ත්‍රී දූෂකයන් ආරක්ෂාකිරීම සමාජ ව්‍යසනයක්
fgamage
-
2017 April 13
Business
මීගමු මාළු මේ දවස්වල ගිණිගණන් ?
fgamage
-
2017 April 13
මීගමුව මාළු මේ දිනවල වල ගිණිගණන් වි තිබේ.අද කෙලවල්ලා කිලොවක් රු 800 ක් පමණ වි තිබුණි. එමෙන්ම වෙනදා රු 450 -500 අතර මිළක වු කුඩා...
Articles
සහකාර ධිවර අධ්‍යක්ෂක බණ්ඩාර මහතාට තෙප්පම් ධිවරයෙක්ගෙන් ඔත්තුවක් ?
fgamage
-
2017 April 13
මීගමුව මුහුදු තිරය තුල ක්‍රියාත්මක නීතිවිරෝධි දැල් පන්න ක්‍රමයක් වු පෝඩු දැල් භාවිතය තහනම් බවත් එය ක්‍රියාත්මක කරනු ලබන ධිවරයන් අත්අඩංගුවට ගන්නා බවත් මීගමුව...
Stories
ට්‍රිප් ගිය ලොකු බෝට්ටු පාස්කුවට ගෙදර ඇවිත්
fgamage
-
2017 April 13
පසුගිය දින දෙකක සිට මීගමුව කොතලාවල පාලම දෙපස මෝයට ආසන්න කලපු තීරුවේ මෙලෙස බහුදින යාත්‍රා රාශියක් නවතා තිඛේ. ඈත මුහුදේ රැකියාවට ගිය ධිවරයින් මේ...
Stories
60 ට වැඩි රටේ සැමට විශ්‍රාම වැටුපක් ඉල්ලා ධර්මලිංගම් රටවටා පාපැදියෙන් යයි !
fgamage
-
2017 April 13
ධර්මලිංගම් වව්නියාවේ සමුපාකාර සංගමයක ලේකම්වරයෙකි. රට තොට ගැන නිතර උනන්දුවකින් කටයුතු කළ ඔහුට අසන්නට ලැබුනේ ලෝකයේ ඇතැම් රටවල වියපත් ජනයා බලා ගැනිම සදහා රාජ්‍ය වැඩපිළිවෙලක්...
News
නගරසභාවේ කොළපාට කැබ් රථයෙන් නාගරික ලේකම් අවුරුද්දට වාරියපොල යයි !
fgamage
-
2017 April 12
මීගමුව මහනගර සභාවේ ලේකම් තුමිය අවුරුද්දට වාරියපොල ගොස් ඇත්තේ නගර සභාවට අයත් කොළපාට කැබ් රථයෙන් යැයි වාර්ථා වේ. ඒ ඉසුරු නැමැති රියදුරාද සමගිනි. අද සවස 4.30...
1
...
136
137
138
...
184
Page 137 of 184
Latest news
මියගිය සහ අගතියට පත් රැදවියන් වෙනුවෙන් නීතිඥ කන්ඩායමක් මීගමුවට!
2026 July 23
කටුනායක “පුජා” වෙසක් කලාපය වෙනුවෙන් පැවැත්වූ රැස්වීමකට, කටාන ප්‍රාදේශීය සභා විපක්ෂයේ දැඩි විරෝධය …
2026 July 23
රොද්‍රිගේ රන් පන්දුව සාධාරණද? නැත්නම් මෙසීට කළ අසාධාරණයක්ද? 2026 ලෝක කුසලානයේ උණුසුම්ම විවාදය!
2026 July 22
මිගමු නගරසභාවට අයත් වෙන අය භුක්ති විදින දේපල පවරා ගැනිම අලුත් නගරාධිපතිත් කරයිද?
2026 July 22
ලීයනගෙමුල්ලෙ ඉදිකෙරෙන සිමෙන්ති කම්මල පරිසර දූෂිත ව්‍යපෘතියකි!
2026 July 21
- Advertisement -