Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, March 13, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2017
Stories
කොච්චිකඩේ මගි බස්මගී ආවරණයට බාධා කරන්න ගිය රාජපක්ෂගේ ගෝලයෙකුට වැඩවරදි !
fgamage
-
2017 July 2
කොච්චිකඩේ නගරයේ වසර ගණනාවක සිට පැවැති බස්මගි ආවරණයක් පැවැති රාජපක්ෂ සමයේ වෙනත් තැනකට ගෙනගොස් තිබුනේ මගි ජනයාට තවත් අපහසුතා ඇතිකරමිනි එයට හේතුව වි තිබුනේ නගරයෙන්...
informations
ඩෙංගු මඩින්න මීගමුවේ සමසභාපතිලා සහ නාගරික මන්ත්‍රිලා අදත් වැඩ !
fgamage
-
2017 July 2
මීගමුව මහනගර සභාවේ පැවැති රැස්විමකදි ගනු ලැබු තින්දුවකට අනුව ග්‍රාම නිළධාරි කොට්ටාශ මට්ටමින් ශ්‍රමදාන සිදුකරනු ලැබේ. මේ අනුව අදත් දූව ප්‍රදේශයේ සහ කුරණ ප්‍රදේශයේ ශ්‍රමදාන...
News
ඕවියාවත්තට කුණු දැමු ලංසා,කොළඹ කුණු එපා කියයි !
fgamage
-
2017 July 2
ඇමති ලංසා දැන් ක්‍රියාකරන්නේ නින්දෙන් ඇහැරුණු කෙනෙකු ලෙස යැයි අප අමතා කථ කළ කොච්චිකඩේ ප්‍රදේශයේ අයෙක කියා සිටියේය. මෙසේ ඔහු මිපුරට අදහස් කියා සිටියේ මේ...
Articles
මිගමුවේ ඩෙංගු මරණ 8කට පසු බලධාරින්ගේ ඇස් ඇරෙයි !
fgamage
-
2017 July 1
දැන් මිගමුව රෝහල රජයේ ලොකු ලොක්කන් සැමගේ අවධානයට බදුන්වෙමින් තිබේ.මැති අමැත්තෝද යති.එති. හැකි දේ කරති.එහෙත් අපට කියන්නට අැත්තේ ඔබ පමා වැඩි බවය.ජනාධිපතිවරයා ඇතුලු සියලු...
Editor's Choice
ඩෙංගු නිසා මොරටු සරසවියත් වැසේ !
fgamage
-
2017 July 1
ඩෙංගු නිසා මොරටු සරසවියත් වසා දමා ඇතැයි වාර්තාවේ.දෙසතියක කාලයක් සදහා මෙසේ සරසවිය වසා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
Articles
මිගමුව දැන් පාලනය කරන්නේ කව්ද ?
fgamage
-
2017 July 1
යහපාලන රජය විසින් ස්ථාපිත කර ඇති නගර පාලන ව්‍යුහයට පිටින් යමින් මහඇමතිගේ ගජමිතුරෙකු ලෙස පට්ටම් ලැබ මිගමුවට පැමිණි ඇමති නිමල් ලංසා මිගමුව නගරයේ පාලනය...
News
මිගමුවේ AC බස්වල මදුරුවෝ
fgamage
-
2017 July 1
මිගමුව ඩෙංගු අධිසංගත තත්වයක් කරා ගමන් කරමින් තිබේ.මහජනයා සැමවිටකම උත්සුකවිය යුතුව ඇත්තේ මදුරුවන් බෝවිම පාලනය කරගැනිමට සහ මදුරු දෂ්ටයට අැති ඉඩ හැකිතාක් වලකා ගැනිමටය.තතු...
News
පෙරියමුල්ලේ වහලා දාපු ගෙවල්වලින් ඩෙංගු කීටයන් රැසක් ?
fgamage
-
2017 June 30
පෙරියමුල්ලේ අද උදේ වරුවේ සිදුකරන විශේෂ විමර්ශණයකදි වසාදමා ඇති නිවාස වලින් ඩෙංගු කීටයන් රැසක් හමුව ඇති බව වාර්තා වේ.පසුගිය දිනක පෙරියමුල්ලේ දි පැවැති රැස්විමකදි...
Articles
පැරිෂුට් දේශපාලකයන් අපේ මහන්සිය හයිජැක් කරනවා!
fgamage
-
2017 June 30
ඩෙංගු මර්ධන වැඩකටයුතුවල නිරතව සිටින ප්‍රාදේශීය දේශපාලකයන් කියා සිටින්නේ මේ දිනවල ඩෙංගු මර්ධනය සදහා එන පැරිෂුට් දේශපාලකයන් විසින් තමන් කාලයක් තිස්සේ ගමේ ජනතාව හා...
Business
පිටිපන ලෙල්ලමේ මාළු මිල තාමත් පහල නොයන ලකුණු ?
fgamage
-
2017 June 30
පිටිපන මාළු ලෙල්ලමේ මාළු මිල මේ දිනවල පහල නොබසින ලකුණු පසුගිය දින කිපය පුරාම දකින්නට ලැබුණි. බලයා 340යි/කෙලවල්ලා රු 600/සාලයා රු 160යි/හුරුල්ලා රු 400/ඉස්සා කුඩා...
1
...
93
94
95
...
184
Page 94 of 184
Latest news
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර ඇප මත නිදහස් !
2026 March 12
තෙප්පම් මාළු ගැන මීපුර පුවතට ප්‍රතිචාර රැසක් !ඉතාලියේ ලුකා අසිතට මිපුරෙන් අභියෝගයක්.!
2026 March 12
හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.
2026 March 11
ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට
2026 March 11
හෙටත් මිගමුවට සහ කටානට වතුර නැහැලු?
2026 March 11
- Advertisement -