Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, May 9, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2019
News
සැක කටයුතු කිසිවක් හමුවි නෑ ! ගුවන්තොටුපලට යන මාර්ගය යළිත් විවෘතයි !
fgamage
-
2019 April 25
ගුවන්තොටුපල පිවිසුම් මගේ වු සැකකටයුතු මෝටර් රථයක් පරික්ෂා කිරිම සදහා එකි මාර්ගය සුළු වේලාවකට වසා දමා තිබුනද සැකකටයුතු කිසිවක් ඉන් හමුනොවිම නිසා දැන් මාර්ගය...
Business
පාස්කුවෙන් පසු වැසුණු මීගමුවේ කඩ සාප්පු
fgamage
-
2019 April 25
පාස්කු සහ සිංහල අවුරුදු සංස්කෘතික උත්සව දෙකක් පසුගිය පසුගිය සති වල මීගමුව නගරයේ විදි දෙනෝදාහකින් පිරීගොස් තිබුණි. අධික උෂ්ණ දේශගුණය සහිතව වුවත් මීගමුව අවට...
Stories
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ලංකාව පුරා කුඩා දරුවන් 45 ක් මිය ගිහින්
fgamage
-
2019 April 25
පාස්කු ඉරිදා (21 වනදා ) ශ්‍රී ලංකාව පුරා සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාර වලින් කුඩා දරුවන් 45 දෙනෙකු මියගොස් ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි. මේ සම්බන්ධයෙන්...
Articles
කබලෙන් ලිපට වැටුන මිගමුවේ සරණාගතයෝ !
fgamage
-
2019 April 25
අප්‍රියෙල් 21වනදා උදෑසන 8.45ට පමණ මීගමුව කටුවපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සිදුවූ පිපිරීමෙන් පසු මීගමුව නගරයේ සාමාන්‍ය ජන ජීවිතය තුළ බරපතල වෙනසක් සිදුවිය. 21 වනදා...
Articles
මහ ව්‍යසනය මැද බොරුවලට තටු ලැබෙයි! අවදියෙන් සිටින්න!
fgamage
-
2019 April 24
(12.40 am ) මීගමු නගරය අද දින ඊයේට වඩා සාමාන්‍ය තත්වයට හැරී තිබුනු බවක් පෙනෙන්නට තිබින. නමුත් මෙකී සාමාන්‍ය තත්වය පරයා අතරින් පතර විවිධ සාවද්‍ය ...
News
මියගිය පුද්ගලයන් මිහිදන් කිරීම අදත් සිදුකරන ලදී
fgamage
-
2019 April 24
(8.11pm) කටුවපිටිය දේවස්ථානයේ මියගිය අයගේ සිරුරු පොදු සුසාන භූමිය තුළ මිහිදන් කිරීම අද (24) දින සිදු කෙරින. අද මළ සිරුරු 20 ක් මිහිදන් කිරීම සිදුකරන ලදී. එසේම බෝලවලාන ...
Editor's Choice
අන්තවාදී ක්‍රියාවන්ට එරෙහිව ප්‍රවේශමෙන් ප්‍රවේශ විය යුතුයි- එකිනෙකාට ඇඟිල්ල දිගු කරගැනීමට මෙය අවස්ථාවක් නොවේ
fgamage
-
2019 April 24
සෑම කෙනෙක් ම වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා.අන්තවාදී ක්‍රියාවන්ට එරෙහිව ප්‍රවේශමෙන් ප්‍රවේශ විය යුතුයි.එකිනෙකාට ඇඟිල්ල දිගු කරගැනීමට මෙය අවස්ථාවක් නොවේ යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර...
News
මීගමුව රෝහලේ තදබදය අඩුවී සාමාන්‍ය තත්වයට පත්වෙයි.
fgamage
-
2019 April 24
(3.33pm) කටුවපිටිය දේවස්ථානය තුළ පසුගිය දිනවල සිදුවූ අවාසනාවන්ත සිදුවීම මත රෝහල් ගත කර සිටි රෝගීන් සම්බන්ධ කටයුතු මේ වනවිට ක්‍රමානුකූලව සාමාන්‍ය තත්වයට පත්වෙමින් පවතී. ...
Stories
කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බයෙන් මිය ගිය පාතිමා !
fgamage
-
2019 April 24
(11.05 am ) 21 වන ඉරිදා කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී වයස අවුරුදු 14ක දැරියක් මියගිය පුවත විසින් මුස්ලිම් ජනතාවගේ ඇස්වලටද කඳුළු එක් කළ ආකාරය ...
Stories
කටුවපිටිය දේවස්ථානයේ බෝම්බයෙන් මියගිය පාතිමා!
fgamage
-
2019 April 24
(11.05 am ) 21 වන ඉරිදා කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී වයස අවුරුදු 14ක දැරියක් මියගිය පුවත විසින් මුස්ලිම් ජනතාවගේ ඇස්වලටද කඳුළු එක් කළ ආකාරය ...
1
...
147
148
149
...
180
Page 148 of 180
Latest news
මීපුරට උතුම් වෙසඟේ අසිරිය රැගෙන එන “ධර්ම විජය වෙසක් කලාපය” 12 දා සිට 17 දා තෙක්
2025 May 8
මිගමුවේදි මාලිමාවත් පසුබෑමකට ලක්වෙලාද ?
2025 May 8
සාලයා මිළ පහලට !
2025 May 8
මිගමුවේ 51000 කට ඡන්දය එපාවෙයි ?
2025 May 7
දැන් අනුර සිදුකල යුත්තේ නැවත drawing board වෙත යාම නොවේද?
2025 May 7
- Advertisement -