Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, October 21, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2019
Editor's Choice
ඇද හැලුන මහවැසිත් නොතකා යාපනේ ජනයා උද්යෝගයෙන් ඡන්දපොලට !
fgamage
-
2019 November 16
මෙතෙක් පැවැති සියළු ඡන්ද වලටත් වඩා මහත් උද්යෝගයකින් යුතුව යාපනේ ජනයා ඡන්ද ප්‍රකාශ කිරිමට සම්බන්ධවෙමින් සිටින බව වාර්ථාවේ. අද පෙරවරුවේ ඇද හැලුන මහවැසිද නොතකා ජනයා...
Stories
අඟුරුකාරමුල්ල මහ පංසලේ ගින්නක්!
fgamage
-
2019 November 16
මීගමුව අඟුරුකාරමුල්ල පංසලේ දානශාලාව සහ පුස්තකාල ගොඩනැගිල්ලේ අද(16) ප.ව. 1.05 ට පමණ ගින්නක් ඇතිවී විශාල හානියක් සිදුව ඇත . මේ පිළිබඳව අදහස් දැක්වූ පංසලේ නායක...
News
පොහොට්ටුවෙන් මිගමුවේදි ඡන්දදායකයන්ට බලපෑම් !
fgamage
-
2019 November 16
මීගමුවේ ස්ථාන කිපයකදි පොහොට්ටුවේ ආධාරකරුවන්ගෙන් ඡන්දදායකයන් හට විවිධ බලපෑම් එල්ලවෙමින් ඇතැයි වාර්ථාවේ.කුඩාපාඩුව ප්‍රදේශයේ 73c ඡන්ද මධ්‍යස්ථානය අසලදි පාරේ අයින්වල රැදි සිටින නිමල් ලංසාගේ ආධාරකරුවන්...
Articles
රූපවාහිනියට පොලිසියෙන් පනියි ?
fgamage
-
2019 November 16
ජාතික රූපවාහිනී පරිශ්‍රයට අද (16) මීට සුළු මොහොතකට පෙර කුරුඳුවත්ත පොලිසියේ කණ්ඩායමක් කඩාවැදී විශේෂ සෝදිසියක් සිදුකර ඇති බව වාර්තා වෙයි.ඒ එම අවස්ථාවේ ජනාධිපති අපේක්ෂක...
News
ඡන්දය දැමිමට මුස්ලිම් ජනයා යමින් සිටි බස්රථවලට තන්තිරිමලේදි වෙඩි ප්‍රහාරයක් ?
fgamage
-
2019 November 16
ඡන්දය දැමිමට මුස්ලිම් ජනයා යමින් සිටි බස්රථවලට නාදුනන පිරිසක් විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරි මලේ ප්‍රදේශයේදි අද පෙරවරුවේදි වෙඩි තබා ඇතැයි වාර්ථාවේ. මේ සිදුවිම මැතිවරණ ප්‍රචණ්ඩ...
Articles
වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළොත් නඩු !
fgamage
-
2019 November 15
ගෝඨාභයට හිතැති මාධ්‍ය විසින් මේ වන විට සමාජ ගතකරමින් සිටින දැවැන්ත බොරුවක් ගැන දැනටමත් ආදාල බළධාරින් සිය නිල මතය ප්‍රකාශ කොට තිබේ.එනම් කිසිලෙසකින්වත් පිටි...
Stories
රොයිස් ඇතුලේ ඉන්නවට වැඩියෙන්ම කැමති දෙන්නා කව්ද ?
fgamage
-
2019 November 15
කප්පම් ඉල්ලිමේ සිදුවිමක් හා බැදුන ගිණි අවි කථාවක් පිළිබදව සැක පිට අත්අඩංගුවට ගැණුන මිගමුව හිටුප එජාප සංවිධායක රොයිස් විජිතට අදාල නඩුවේදි කටාන පෙලිසිය විසින්...
News
පිටි මිලේ කිසිඳු වෙනසක් නැහැ! පරාජිතයින්ගේ බංකොළොත් දේශපාලනය හෙළා දකිනවා. – මුදල් ඇමති මංගල සමරවීර
fgamage
-
2019 November 15
තිරිගු පිටි මිල ඉහල දැමීමට නියමිත බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටී. ඒ අද (15) මාතර...
News
හොර පොස්ටර් ඇලවු පොහොට්ටුවෙි පිරිසක් මීගමුවේදි අත්අඩංගුවට !
fgamage
-
2019 November 14
පාස්කු ප්‍රහාරය සිහිගන්වමින් මැතිවරණයටත් ජාතික සමගිටත් බාධාවන අන්දමේ පෝස්ටරයක් අලවමින් සිටි පිරිසක් අත්අඩංගුවට පත්කිරිමට මිගමුවේ එජාපය නියෝජනය කරන දළුපත මන්ත්‍රීවරිය සමත් වි ඇතැයි වාර්ථාවේ.මේ...
Articles
රාජපක්ෂලා කපෝති වෙන්න රනිල් ගහපු තුරුම්පුව
fgamage
-
2019 November 13
----------------------------------- සජිත් අනිවාර්‍යයෙන් ජනපති... රාජපක්ෂලා ග්‍රාමීය ප්‍රදේශ වල දේශපාලනය කියවීමට අතිශය දක්ශ වනවා සේම රනිල් මුලු රටේම දේශපාලනය කියවීමෙහි අති දක්ෂයෙකි. රනිල් පලමු තුරුම්පුව ඇද්දේය. එක්සත් ජාතික...
1
...
33
34
35
...
180
Page 34 of 180
Latest news
වසර 155 ක අභිමානය සනිටුහන් කරන මීගමුව ශාන්ත මරියා විද්යාලයේ ‘Maryite Expo 2026’ ප්රදර්ශනය. ….
2026 October 21
මීගමුවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ….
2026 October 20
වම දකුණ මාරුවුන කුරණ නාගරික මන්ත්රී
2026 October 19
ගුවන් යානයකදී සිදු වු ආශ්චර්යමත් දරු උපත ! මව සහ බිලිඳා මීගමුව මහා රෝහලට .
2026 October 19
සුන්දර හැමිල්ටන් ඇළ සුරකිමු – මීගමුව සංචාරකයන්ගේ සංගමයෙන් නවමු ප්රවේශයක් …
2026 October 18
- Advertisement -