Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, March 13, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2019
Stories
කුණාටුවෙන් සුළු හානි
fgamage
-
2019 September 3
ඊයේ (02) සවස මීගමුව පෝරුතොට මුහුදේ සුළු කුණාටුවක් ඇතිවී තිබුණ අතර මෙම කුණාටුව තරමක වේගයකින් ගොඩබිම දෙසට හමා අහස දෙසට ඇදී ගිය බව දුටුවන්...
News
‘බෝට්ටු වලින් එන්න එපා කියන්න’ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අද මීගමු ධිවර වරායට එයි
fgamage
-
2019 September 3
(3.43pm) මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීම සඳහා වන ඕස්ට්‍රේලියානු මෙහෙයුමේ ප්‍රධානියා අද පෙරවරුවේදී මීගමුවේ සංචාරය කරන ලදීග බෝට්ටු මඟින් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය...
Business
බන්දුල පේන්ට් ආයතනයෙන් මෙන්න ඔබට අලුත් වාසියක්
fgamage
-
2019 September 3
(දෙවන සංස්කරණය )මීගමුවේ බන්දුල පේන්ට් ආයතනයෙන් මිලදී ගන්නා තීන්ත සහ උපකරණ හෝ වෙනත් භාණ්ඩ ඔබේ අවශ්‍යතාව මත අදාල ස්ථානයටම ගෙනැවිත් දීමට කටයුතු යොදා ඇති...
Editor's Choice
ශ්‍රී ලංකාවේ විනෝදයට ගුවන් යානා තනන ”එඩ්වඩ් පවුල” රැකගෙන සිටි රහස
fgamage
-
2019 September 3
විනෝදාංශයක් ලෙස පියාසැරි යානා තනන පරම්පරා තුනක සාමාජිකයන්ගෙන් යුතු පවුලක් ගැන මීගමුව ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. එහෙත් ඔවුන් තැනූ එක් අයෙකුට පමණක් පියාසර කළ හැකි සැහැල්ලු...
News
පෝරුතොටට කඩාවැදුන ටෝර්නාඩෝව !
fgamage
-
2019 September 3
මිගමුව පෝරුතොට ප්‍රදේශයේ ජනතාව ඊයේ සවස්වරුවේ අමුතුම අත්දැකීමකට මුහුණ දි තිබුණි.ඒ මුහුදු රැළි අතරේ සුළියක් ලෙසින් කැරකෙමින් ගොඩබිමට ක්ෂණයකින් කඩා වැදුන ටොර්නාඩෝවක් පිලිබදවය.මේ හේතුවෙන්...
Editor's Choice
අගමැති මාලදිවයිනට ! අළුත් ගිවිසුම් 4 ක් !
fgamage
-
2019 September 3
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 2 වනදා දින මාලදිවයිනේ නිල සංචාරයක් සඳහා පිටත්විය. අග්‍රාමාත්‍යවරයා මෙම තුන් දින නිල සංචාරයෙහි යෙදෙන්නේ මාලදිවයින් ජනරජයේ...
Stories
කටුනායක සිට වේයන්ගොඩටත් දුම්රියක් !
fgamage
-
2019 September 3
සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් කටුනායක වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා...
News
ලංසා පවුල මෙවරත් වෙනත් නමකින් බීච් පාක් එකට!ටෙන්ඩර් නොදමා අයිතිය ඉල්ලයි !
fgamage
-
2019 September 3
මීගමුව වෙරළ උද්‍යානය ඉතා සුන්දර ස්ථානයකි. ඒ බව අපි කව්රුත් දන්නා නමුත් එහි අප නොදන්නා දේවල් තිබෙන අතර ඒවා අපට හොරෙන් ක්‍රියාත්මක වන ඒවාය. ...
informations
ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබා දීමේ වැඩසටහනක්
fgamage
-
2019 September 2
ශ්‍රී ලංකා රජය සමඟ ජපාන රජය ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම් අනුව ශ්‍රී ලාංකිකයින්ට ජපානය තුළ රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති...
Articles
විශේෂ වැටලීම් මඟින් නීතිවිරෝධී පන්න ක්‍රම වැළැක්වීමට පියවර
fgamage
-
2019 September 2
ජලාශවල මත්ස්‍ය සම්පත සංවිධානාත්මකව සිදුකරන කොල්ල කෑම වැලැක්වීම සදහා විශේෂ වැටලීම් ඒකක මගින් වැටලීම් සිදුකර නිතිය උපරිමයෙන් ක්‍රියාත්මක කර නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සදහා...
1
...
90
91
92
...
180
Page 91 of 180
Latest news
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර ඇප මත නිදහස් !
2026 March 12
තෙප්පම් මාළු ගැන මීපුර පුවතට ප්‍රතිචාර රැසක් !ඉතාලියේ ලුකා අසිතට මිපුරෙන් අභියෝගයක්.!
2026 March 12
හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.
2026 March 11
ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට
2026 March 11
හෙටත් මිගමුවට සහ කටානට වතුර නැහැලු?
2026 March 11
- Advertisement -