Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, June 20, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
Editor's Choice
සාවද්‍ය PCR පරීක්ෂණ වාර්තා නිසා කෝවිඩ් 19 පාලනය ව්‍යකූල තත්වයකට !
fgamage
-
2020 July 7
සාවද්‍ය PCR පරීක්ෂණ වාර්තා මඟින් කෝවිඩ් 19 වසංගත රෝග පාලනය අනවශ්‍ය ව්‍යකූල තත්වයකට පත්ව ඇතැයි වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය (College of Medical...
News
මාරවිල මුහුදු වෙරළෙන් හමුවූ මියගිය කාන්තාව කුඩාපාඩුවේ බව හඳුනාගනියි – මරා දමා ඇති බවට සැකයක්
fgamage
-
2020 July 6
(22.45pm) පසුගිය ජුනි 20 වනදා මාරවිල කුරුස පල්ලිය ප්‍රෙද්ශයේ වෙරළෙන් හමුවූ නාදුනන කාන්තාවකගේ සිරුර තවමත් මාරවිල රෝහලේ මෝචරියේ තැන්පත්කර ඇත. අයගේ දේහය බාරගැනිමට කිසිවෙකු...
Editor's Choice
තිරිසනෙකුගේ පිහි පාරකට ගොදුරු වූ ‘ජබුං’ ට එංගලන්තයෙන් හොඳ අම්මා කෙනෙක්
fgamage
-
2020 July 6
එංගලන්තෙ ගිය ආබාධිත බටූගෙ කතාව මීට කලින් අපි පලකලා ඔයාල දකින්න ඇති. මේත් ඒ වගේම අවාසනාවන්ත වාසනාවන්තයෙක්, දුම්රිය අනතුරකින් මූණෙ ඉදිරිකොටස අහිමි වෙලා මහපාරක් අයිනෙ...
News
‘මැකස් ‘ ඝාතනයේ රස පරීක්ෂණ වාර්තා ප්‍රමාදයි
fgamage
-
2020 July 6
(15.09pm) පසුගිය මැයි 07 වනදා මීගමුවේ පෙරියමුල්ලේදී සිදුවූ 'මැක්ස් ' නම් සුනඛ සුරතලාගේ ඝාතන නඩුවට අදාළ සාක්ෂි කිහිපයක් පසුගියදා රජයේ රස පරීක්ෂක වෙත බාරදීමෙන්...
Articles
නිමල් ලංසාගේ රැස්විම් භුමියේ වැඩට නගර සභා කම්කරුවන් යොදවලා?
fgamage
-
2020 July 6
නිමල් ලංසා විසින් මහජන දේපල අවභාවිතා කරන අන්දම ගැන පැමිණිලි රැසකි.එහෙත් නාගරික කොමසාරිස්වරිය මෙන්ම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක ගුණරත්නද ඉන්නේ මරනින්දකය.පසුගිය දිනවල නිමල් ලංසා...
News
පිරිමි දේශපාලනයේ අභියෝගයට මුහුණ දිමට සුදර්ණිගේ සහයට දියණියත් පෙරමුණට !
fgamage
-
2020 July 5
ගම්පහ දිස්ත්‍රික් දේශපාලනය තුල දැවැන්ත ප්‍රතිරුපයක් වු ජේයරාජ් සාධකය කෙසේ හෝ ගම්පහින් ඉවත්කිරිමේ කුප්‍රකට කුමන්ත්‍රණයෙන් පසු දේශපාලන පොළව රාජපක්ෂලාට නතුකරගැනිමට කටයුතු කරමින් තිබුන සැලසුමට...
News
තලාහේන පේරුවේත් පොහොට්ටු ක්‍රියාකාරින් ලංසාට එරෙහිව පෙළගැසෙති!
fgamage
-
2020 July 4
මීගමු මැතිවරණ දේශපාලනය තුල තලාහේන පේරුව යනු තීරාණාත්මක එකකි.පසුගිය කාලය තුල එහි ඡන්දායකයාගේ හැසිරිම තුල වැඩි වාසියක් අත්ව තිබුනේ ශ්‍රීලනිප සහ පොහොට්ටුවට වඩා බරව...
Stories
පක්ෂය කඩන්න හදපු හැමෝම විනාශ වුනා-රොයිස් විජිත කියයි.
fgamage
-
2020 July 3
දිගු දේශපාලන නිහැඬියාවකින් පසුව යළිත් රොයිස් විජිතගේ ජවසම්පන්න වාග් පෙළහැර යළි ඇරඹි තිබේ.ඒ ඊයේ මිගමු එජාප කාර්යලයේදි එජාප දේශපාලන ක්‍රියාකාරින් සමඟින් පැවැති පළමු හමුවේදිය.මෙම...
News
ලංසාට එරෙහිව පොහොට්ටු ක්‍රියාකාරින් දහස් ගණනක් මීගමුවේදි ඉන්දික වටා රැස්වෙති.
fgamage
-
2020 July 3
නිමල් ලංසාගේ කට්ටිවාදි දේශපාලනයට එරෙහිව මීගමුවේ ප්‍රබල පොහොට්ටු නායකයන් පිරිසක් විසින් ඊයේ පෙරියමුල්ලෙදි සංවිධානය කර තිබු හමුවට දහස ඉක්මවු පොහොට්ටු ක්‍රියාකාරින් පිරිසක් එක්ව තිබේ.මෙය...
News
ලංසාට එරෙහිව මිගමු පොහොට්ටුවේ ප්‍රබලයෝ පෙලගැසෙති!
fgamage
-
2020 July 2
මීගමු දේශපාලනය තුල තිරාණාත්මක පැල්මක් අද සනිටුහන්ව තිබේ.ඒ නිමල් ලංසාට එරෙහිව පොහොට්ටුවෙි ප්‍රබලයෝ රැසක් තීරාණාත්මක තීන්දුවක් ගෙන තිබිමයි.ඒ අනුව පෙරියමුල්ලෙදි අද පැවැත්වෙන රැස්විමට සියල්ල...
1
...
120
121
122
...
269
Page 121 of 269
Latest news
නැගෙනහිර වෙරළ තීරයේ යෝජිත බර ඛණිජ වැලි කැණීම් ව්‍යාපෘතිවලට විරෝධය !
2026 June 19
අවුරුදු 52ක ගෝල ඉඩෝරය නිමාකරපු කොංගෝව..
2026 June 18
ඉතාලියේ ඉදන් ආපු ක්‍රිශාන්ත, මිගමුවේදි මුතුකුමාරිට බිලිවෙයි.
2026 June 17
ඩෙංගු අවදානම ගොඩක් වැඩි වෙලා!මේකත් කියවල බලන්න!
2026 June 16
වර්තමාන ශ්‍රී ලංකාවේ, ආර්ථික හා දේශපාලනික, ගමන් මඟ කොයිබට ද ?කටානේදි සම්මන්ත්‍රණයක්!
2026 June 16
- Advertisement -