Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, June 22, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
Editor's Choice
තමන් කරන්නේද කර්මාන්තයක් බව භාතියලා, රොෂාන්ලා ඇමති විමල්ට කියති !
fgamage
-
2020 May 15
ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින ගායක ගායිකාවන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය, වාදන ශිල්පින්, වාදන කණ්ඩායම්, සංගීත අධ්‍යක්ෂකවරුන් ඇතුළු විනෝදාස්වාද කර්මාන්තයේ නියුතු...
informations
නැවත දැනුම්දෙන තුරු මුහුදුයාමෙන් වළකින්නැයි කාලගුණයෙන් දැනුම්දීමක්
fgamage
-
2020 May 15
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශ‍්‍රිතව පවතින අඩුපීඩන තත්ත්වය හෙට (16) දිනයේදී දකුණු බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය දක්වා ගමන් කර සුළි කුණාටුවක් දක්වා...
News
මීගමුව මහනගර සභාව බංකොලොත් ? මරණයකට රු 5000 ක් ගෙවාගන්නත් බැරිවෙයි ?
fgamage
-
2020 May 15
මීගමුවේ බදු ගෙවන අයෙකුගේ පවුලේ මරණයක් සිදුව විට මහනගර සභාවෙන් රු 5000 ක් ගෙවිම සාමාන්‍ය සිරිත විය.පසුගියදා මිගමුවේ මුන්නකරය ප්‍රදේශයේ සිදුව තිබුණ මරණයක් වෙනුවෙන්...
Editor's Choice
”දශක 3ක් තිස්සේ අවතැන්වුවන් නොසලකා හැරීම ගැන මමත් වගකිව යුතුයි” – රහස් පොලිසියෙන් එලියට ආ මංගල කියයි (VIDEO)
fgamage
-
2020 May 15
(මැයි 14) දින පස්වරු 2.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවනු ලැබූ මංගල සමරවීර හිටපු මුදල් ඇමතිවරයාගෙන්එහි නිලධාරීන් පිරිසක් පැය 5කට...
Stories
මිගමු මහනගර සභාවේ දැවැන්ත මුල්‍ය අර්බුදයක් ඇති බව නගරාධිපති ප්‍රසිද්ධියේ පිළිගනියි ?
fgamage
-
2020 May 15
මිගමු මහනගර සභාව මුහුණ දි ඇති මුල්‍ය අර්බුදය හමුවේ ජනතා සහන රැසක් කප්පාදු කර ඇති බව ඊයේ පැවැති මහසභා රැස්විමේදි නගරාධිපති දයාන් ලංසා කියා...
News
මීගමුව රෝහලේ දැඩි සත්කාර පහසුකම් පුලුල් කෙරේ!
fgamage
-
2020 May 15
මීගමුව රෝහල තුල දැඩි සත්කාර පහසුකම් මේ දිනවල පුලුල් කෙරෙමින් පවති. මුලික වශයෙන් රෝහල තුල පැවැති දැඩි සත්කාර ඒකකයේ ඇදන් 4 ට අමතරව දැන්...
Editor's Choice
කෝවිඩ් ඇතැයි සැක කළ පලියටත් මුස්ලිම් මල සිරුරක් පුච්චලා!
fgamage
-
2020 May 15
කොරෝනා නොවන ආබාධවලින් මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ඔවුන්ගේ ඥාතීන්ගෙන් අනුමැතියකින් තොරව ඉස්ලාමීය ආගමික චාරිත්‍ර වලට පිටුපා පුළුස්සා දැමීම ගැන රජය දැඩි විවේචනයට ලක්වී සිටී. මුස්ලිම්...
Stories
ගම්පහ මාධ්‍යවේදින්ට ජවිපෙන් මුඛ ආවරණ.!
fgamage
-
2020 May 15
ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලය තුල විවිධ ක්ෂේත්‍රයන් තුල දැවැන්ත සමාජ මැදිහත්විමකට මුල පුරා තිබුණි .කොරෝනා අර්බුදය හමුවේ වඩාත් ක්‍රියාකාරි සහනසේවා වැඩපිළිවෙළ වඩාත් විධිමත්...
Business
මීගමුවේ මාළු මිළ අද තරමක් පහලට !
fgamage
-
2020 May 15
පසුගිය දිනවල ඉහල අගයක පැවැති මීගමුවේ මාළු මිළ අද තරමක් පහලට ගොස් ඇති බව මිගමුවේ පිටිපන වීදියේ දූව ලෙල්ලමේ අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.පසුගිය...
News
ලෝක පුජිත ක්‍රිකට් ක්‍රිඩකයාගේ පුටුව උදුරාගත් මිගමු නගරාධිපති ?
fgamage
-
2020 May 15
ලෝක පුජිත ක්‍රිකට් ක්‍රිඩක,හිටපු ඇමති ,අර්ජුන රණතුංග ඊයේ මීගමුව මහනගර සභා පරිශ්‍රයට පැමිණ තිබුනේ එජාප නාගරික මන්ත්‍රින් පිරිසක් හමුවිමටය.මෙම හමුව පැවැතියේ නාගරික මන්ත්‍රීන් වෙනුවෙන්...
1
...
157
158
159
...
269
Page 158 of 269
Latest news
වසර 03 කට පසු මීගමුව, සෞඛ්‍ය වෛද්‍ය කලාපය තුල ඩෙංගු මරණයක් ????
2026 June 21
කිලෝ ගණන් හෂීස් ගෙනා සරසවි සිසුවා අත්අඩංගුවට
2026 June 21
විදේශ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී මුදල් වංචාවක් කළ වත්තල, ශ්‍රීලනිප සංවිධායක අත්අඩංගුවට !
2026 June 20
වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින පක්ෂීන් වෙළඳාම් කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
2026 June 20
නැගෙනහිර වෙරළ තීරයේ යෝජිත බර ඛණිජ වැලි කැණීම් ව්‍යාපෘතිවලට විරෝධය !
2026 June 19
- Advertisement -