Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, March 12, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
Stories
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියළුම සිල්ලර ඖෂධ ශාලා හිමියන් වෙත නිකුත් කරනු ලබන විශේෂ නිවේදනයයි
fgamage
-
2020 March 22
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියළුම සිල්ලර ඖෂධ ශාලා හිමියන් වෙත නිකුත් කරනු ලබන විශේෂ නිවේදනයයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී...
Articles
රටතුල හදුනාගෙන ඇති රෝගින්ගෙන් 48 දෙනෙකුම විදෙස්ගතව සිට පැමිණි අය බව හදුනා ගැනේ !
fgamage
-
2020 March 22
මේ වනවිට මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 77 දෙනාගෙන් 72% ක්ම පිරිමි පුද්ගලයින් වෙති. දැනට රටතුල හදුනාගෙන ඇති රෝගින්ගෙන් 48 දෙනෙකුම විදෙස්ගතව සිට පැමිණි අය...
News
ගම්පහ සියලුම නගර විෂබිජ හරණ කිරිමේ වැඩපිළිවෙලක් ! මීගමුවටත් විෂබීජ හරණය කිරිමේ යන්ත්‍ර 15 ක් !
fgamage
-
2020 March 22
ඇඳිරි නීතිය පවතින කාලය තුළම ගම්පහ දිස්ත්‍රික්කයේම සියලුම නගර වීදි විෂබීජ හරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරයි. කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න...
Stories
සමූපකාර ප්‍රාදේශික හරහා ජනතාවට රුපියල් 1000 හා 500 අත්‍යවශ්‍ය භාණ්ඩ මලු ලබා දීමට තීරණයක් !
fgamage
-
2020 March 22
කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පහව යනතුරු ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩ පිළිවෙලක් රජය ආරම්භ කරයි.සමූපකාර හා සතොස මගින්...
News
මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් 19 ආසාදිත යැයි සැක කෙරෙන ගැබිණි මව්වරුන්ට ප්‍රතිකාර සඳහා සූදානම් කෙරේ
fgamage
-
2020 March 22
මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් 19 ආසාදිත යැයි සැක කෙරෙන ගැබිණි මව්වරුන් සඳහා ද කාසල් වීදියේ කාන්තා රෝහල ද ප්‍රතිකාර...
Editor's Choice
මුදල් සංසරණයෙන් කොරෝනා ආසාදනය වෙනවාද ?
fgamage
-
2020 March 22
මුදල් සංසරණය හරහා කොරෝනාවෛරසය ආසාදනය විය හැකි බවට ශ්‍රී ලාංකික සමාජයේ ඇතැම් පුද්ගලයින් අතර මතයක් පවතී.එම මතයට පදනම් වී ඇත්තේ, කොරෝනාවෛරසය වායුගෝලයට නිරාවරණය වීමෙන්...
Articles
කොරෝනා අර්බුදය හමුවේ ගල උඩ කැතකළ බළලාගේ තත්වයට පත්වු ආණ්ඩුව !
fgamage
-
2020 March 21
මේ සටහන තැබෙන මොහොත වන විට ඉදිරිය සතිය ගැන හිතාගන්නටවත් බැරි තරම්ය. ඒ තරම් අර්බුදය වේගවත්ය,ව්‍යසනකාරිය. මෙරටදි හදුනාගත් පළමු කොරොනා අසාධිතය චීන කතගේ සුව විම...
News
කොරෝනාදැයි සැක සහිත රෝගීන් සදහා මීගමුව රෝහලට තවත් වාට්ටුවක් !
fgamage
-
2020 March 21
කොරෝනාදැයි සැක සහිත රෝගින් වෙනුවෙන් මීගමුව රෝහල තුල දැනටමත් වාට්ටු දෙකක් ක්‍රියාත්මකය. ඒ රෝහල තුල කලින් පැවැති 16 වාට්ටුව සහ 01 වෙනි වාට්ටුවයි. මේ...
Business
සාමාන්‍ය ජනතාවගේ ණය සඳහාත් සහන දෙන්න : මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි !
fgamage
-
2020 March 21
පවතින අයහපත් සෞඛ්‍යමය වාතාවරණය මත සාමාන්‍ය ණය හිමියන් වෙත යම් සහනයක් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත්කරමින් අවධාරණය කරයි.එහිදී ශ්‍රී...
Editor's Choice
කොරෝනා අස්සේ බරපතල ව්‍යවස්ථා අර්බුදයක් : ‘රජයට අප්‍රේල් 30 දායින් පසු මුදල් වියදම් කිරීමේ බලයක් නැහැ’ – හිටපු අගමැති රනිල් පෙන්වාදෙයි
fgamage
-
2020 March 21
කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තවීමේ අවදානමකට ශ්‍රී ලංකාව ඇද වැටී ඇති නමුත් ඒ සදහා පරිපූර්ණ ඒකාබද්ධ සැලැස්මක් සැකසීමට තවමත් රජය කටයුතු කර නොමැති බව...
1
...
202
203
204
...
269
Page 203 of 269
Latest news
හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.
2026 March 11
ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට
2026 March 11
හෙටත් මිගමුවට සහ කටානට වතුර නැහැලු?
2026 March 11
පැය 42කට පසුව කොච්චිකඩේට විදුලිය ?
2026 March 11
පොලිසියට එරෙහිව යාපනයේ විරෝධතා !
2026 March 11
- Advertisement -