Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, June 5, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
News
හෘද සැත්කම් එ්කකය පෙබරවාරි මස ජනතා අයිතියට .
fgamage
-
2020 February 2
මීගමුව මහ රෝහලේ හෘදරෝග සඳහා වූ ඒකකය ගොඩ නැගීමේ කටයුතු මේ දිනවල ලහි ලහියේ සිදුවෙමින් පවතී.එහි දැඩිසත්කාර ඒකකයට අදාල ආවරණ සවිකර එය සම්පූර්ණ කර...
Editor's Choice
වූහාන් බලා ගොස් පැමිණි ගුවන් යානයට නිවාඩුවක් !
fgamage
-
2020 February 2
චීනයේ වුහාන්හි රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා රැගෙන පැමිණි ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 1423 දරණ ගුවන් යානය විශේෂ නිරෝධායන කටයුත්ත...
Stories
වැඩි මිළට මුඛ ආවරණ අලෙවි කළ මීගමුවේ අයට එරෙහිව සංගමය නිහඬද ?
fgamage
-
2020 February 2
මීගමුවේ ඔසුසල් හිමියන්ගේ සංගමයක් තිබේ.මිගමුවේ බොහොමයක් ඔසුසැල් හිමියන් එහි සාමාජිකයෝ වෙති.ඒ බහුතරයක් දෙනා මේ කර්මාන්තයේ නියැලෙන්නේ වෘත්තීය ආචාරධර්ම වලටද මුල් තැන දෙමිනි.තතු එසේ වුවද...
Articles
කලපුව විනාශයි !කලපු ධීවරයා අනාථයි !
fgamage
-
2020 February 2
. මීගමුව කලපුව සුන්දර වුවද එහි අසුන්දර පැත්ත පිළිබඳව කතාකරන්නට වගකිවයුත්තන්ගේ සූදානමක් නැත . ධීවර ජනතාව තමන්ගේ ප්‍රශ්ණ ගැන නිතර තමන් සිටින තැන්වල සිට මතුකරන...
Articles
මීගමුව රෝහලේ කොරෝනා වාට්ටුව කඩිනමින් ප්‍රතිසංස්කරය කෙරේ !
fgamage
-
2020 February 1
මීගමුව මහ රෝහලේ 16 වාට්ටුව මෙතෙක් වෙන්කර තිබුනේ මානසික රෝගීන් සඳහාය . නමුත් පසුගිය දිනවල මෙම රෝගීන් අංගොඩ මානසික රෝහලට අනුයුක්ත කරන ලදී ....
Citizen Page
හේලීස් වෘත්තීය සමිති ශාඛාවේ සභාපතිවරයාගේ සේවය අත් හිටුවයි.
fgamage
-
2020 February 1
හේලීස් පාලනාධිකාරිය විසින් CMU - හේලීස් වෘත්තීය සමිති ශාඛාවේ සභාපතිවරයාගේ සේවය අත් හිටුවයි. හේලීස් වෘත්තීය සමිතියේ සභාපති මහින්ද අබේරත්න වැටුප් රහිතව සති දෙකක කාලකට සේවය අත්හිටුවා...
Stories
නාස්තිය නොපෙනෙන සමාජයට කවදා එලියක් ලැබේද ?
fgamage
-
2020 February 1
පෙ. ව. 7ත් පසුවී ඉර නැග එමින් තිබින .පාරේ තැනින් තැන විදුලි පහන් දැල්වෙමින් තිබුනු අතර මින් පාර දිගටම විදුලි බුබුළු දැල්වෙමින් තිබුනේ තිඹිරිගස්කටුව...
Stories
සූදු ගැසූ කාන්තාවන් අත්අඩංගුවට
fgamage
-
2020 February 1
මීගමුවේ සූදු පොලක් වටලා ගැහැණු තිදෙනෙක් හා පිරිමි තිදෙනක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබේ. වරදට දඩුවම ලෙස රු 100 බැගින් දඩයක්ද මාස 3ක සිර...
News
කොරෝනාදැයි සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරිමට මීගමුව රෝහලේ පහසුකම් පුළුල් කෙරේ !
fgamage
-
2020 February 1
මීගමුව යනු කොරෝනා වෛරසයදැයි සැක සහිත අයවලුන් පැමිණෙනමින් ඇති එක් රෝහලක් ලෙසින් දැනටමත් පත්ව තිබේ. ඒ එය ගුවන් තොටුපල ආසන්නයේම ඇති ප්‍රධාන රෝහලද වන...
Stories
ඉතාලියටත් කොරෝනා වෛරසය පැතිරෙයි!
fgamage
-
2020 February 1
කොරෝනා වෛරස් අසාදිත සංචාරක චීන යුවලක් ඊයේ දිනයේ රෝම නගරයෙන් වාර්තාවී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබුණි.මෙම සංචාරකයන් පැමිණ චීනයේ වුහාන් ප්‍රදේශයේ සිට පැමිණ...
1
...
247
248
249
...
269
Page 248 of 269
Latest news
ගීතයක් නිසා දෙමළ කලාකරුවෙකුට PTA ගැසු පොලිසියට උසාවියේදි ප්‍රශ්ණ..
2026 June 5
තරුණ දමිළ සංගීතඥයෙකු වන ගනේෂ් කුමාර් PTA යටතේ කිලිනොච්චියේදි අත්අඩංගුවට
2026 June 3
කටුනායක පුරවරය සදහම් සිසිලෙන් ඒකාලෝක කළ “” පූජා “” වෙසක් කලාපය. …
2026 June 2
තායි සටන් කලා ජාත්‍යන්තර ක්‍රීඩා, ආසියානු තරගාවලියක් මීගමුව පුරවරයේදී.
2026 June 1
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංජිත් ෆර්ඩිනැන්ඩස් මහතා දිවිසැරියට සමුදෙයි. ..
2026 June 1
- Advertisement -