Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, July 23, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
News
බොස්කෝපුර නිවාස සංකීර්ණයේ PCR සියල්ල නෙගටිව් !
fgamage
-
2020 November 19
(7.00am) බොස්කෝපුර නිවාස සංකීර්ණයේ පසුගියදා සිදුකර තිබුන PCR පරික්ෂණ 220 ප්‍රථපල ගැන සෘණාත්මක බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසා සිටිති.මිගමුව අද මුහුණ දෙමින් සිටින අර්බුදකාරි...
Editor's Choice
අයවැයෙන් කළු සල්ලි සුදුකිරීම : ‘ලංකාව යළි ‘අළු ලේඛනය’ට වැටීමේ අවධානමක්’ – මංගල
fgamage
-
2020 November 18
( 10.30 pm ) 2021 අයවැය මඟින් මුදල් විශුද්ධිකරණය නිල වශයෙන් පිළිගෙන තිබෙන බවත්, විදේශයන්හි සඟවා ඇති අරමුදල් කිසිදු ගැටලුවකින් තොරව දේශීය ආයෝජනයන්...
Stories
lock down නීතිය ඉවත් කළ දුන්ගාල්පිටිය පොලිස් වසමෙන් අද ආසාදිතයන් 9 ක් ?
fgamage
-
2020 November 18
( 8.45 pm ) කොරෝනා පැතිර යාම නිවරදි ලෙසින් පාලනය කිරිම අරභයා රජය සැබැවින්ම විධිමත් ප්‍රවේශයකින් කටයුතු කරගෙන යමින් සිටින්නේද යන ගැටළුව දිගින් දිගටම...
News
මීගමුවෙන් අදත් ආසාදිතයන් 22 ක් ! මුළු ආසාදිතයන් ගණන 210 දක්වා ඉහලට !
fgamage
-
2020 November 18
( 7.45 pm ) මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ටාශය තුල අදත් කොරෝනා අසාදිතයන් 22 ක් වාර්ථා වි තිබේ. ඒ සෙත්තප්පාඩුව ප්‍රදේශයෙන් 9 දෙනෙකු සහ...
Stories
ළමයෙකුට දිය යුතු පාදෙණියගේ වෙදකම ගැන සංජීවගේ සටහන…
fgamage
-
2020 November 18
( 7.00 pm ) අනේ පාදෙණිය, ඔය දොස්තර කම දීපං ළමයෙක්ට.. අද ස්වර්ණවාහිනීයේ පත්තරේ විස්තරේ සෑහෙන්න ට්‍රයි එකක් දුන්නා දිලිප් වෙදාරච්චිගේ අමුවෙන් මාළු කෑම මේ...
Editor's Choice
රිෂාඩ් සිරගතව සිටිමින් පොතුවිල් ප්‍රාදේශීය සභාවේ අයවැය පරදවයි. – ශ්‍රීලනිප දෙදෙනෙකුත් එක්වේ
fgamage
-
2020 November 18
සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ (ACMC) නායක, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් රිමාන්ඩ් බන්ධනාගතව සිටිමින් ම පොතුවිල් ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය කිරීමට මැදිහත්ව ඇතැයි වාර්තාවේ. පොතුවිල් ප්‍රාදේශීය...
News
තහනම් කරපු කරවල රස්සාව මීගමුවේ කුඩාපාඩුව වැල්ලට …
fgamage
-
2020 November 18
කුට්ටිදූව සහ මිගමු වැල්ලේ කොරෝනා ආසාදිතයන් පිරිසක් හමුවිමත් සමඟින් ඒ ප්‍රදේශයේ කරවල නිෂ්පාදනය නැවත දැනුම් දෙන තුරු නවතා දමන ලදි.කරවල නිෂ්පාදනයෙන් ජිවිකාව සරිකරගත් පවුල්...
Citizen Page
මීගමුව පොලිසියට යන පාරේ පිහිටි මේ අනතුරුදායක වල වැසෙන්නේ කවදාද ???
fgamage
-
2020 November 18
( 8.00 am ) මීගමුවේ ප්‍රධාන තැපැල් කාර්‍යාලය පසුකරන විට හැරෙන පාර ඇත්තේ කෙලින්ම මීගමු පොලීසියටය. මෙම පාරේ හරි මැද හරි හතරැස් වලකි. එය...
News
මීගමු කාමච්චෝඩේදි 100 දෙනෙකුට PCR පරික්ෂණ….
fgamage
-
2020 November 18
( 7.00 am) මීගමුවේ කොරෝනා තත්වය නිසි අයුරින් කළමණාකරණය කිරිම සදහා මිගමුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දැඩි අවදානම් සහිත වෙහෙසක් ගනිමින් කටයුතු කරගෙන යමින් සිටිති. ඊයේ...
Stories
ධීවර පළාත්වල මැති ඇමතිලාවත් ධිවරයන් වෙනුවෙන් නොකරපු දෙයක් කළ හිටපු ධිවර ඇමති !
fgamage
-
2020 November 17
හිටපු ධිවර රාජ්‍ය ඇමති දිලිප් වෙද ආරච්චි අද පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින් අමු මාළු අනුභව කරමින් කියා සිටියේ මාළු කැමට කිසිදු බියක් නොදැක්විය යුතු...
1
...
25
26
27
...
269
Page 26 of 269
Latest news
රොද්‍රිගේ රන් පන්දුව සාධාරණද? නැත්නම් මෙසීට කළ අසාධාරණයක්ද? 2026 ලෝක කුසලානයේ උණුසුම්ම විවාදය!
2026 July 22
මිගමු නගරසභාවට අයත් වෙන අය භුක්ති විදින දේපල පවරා ගැනිම අලුත් නගරාධිපතිත් කරයිද?
2026 July 22
ලීයනගෙමුල්ලෙ ඉදිකෙරෙන සිමෙන්ති කම්මල පරිසර දූෂිත ව්‍යපෘතියකි!
2026 July 21
ශ්‍රිලංකන් ගුවන් සේවය කුවේට් වෙත ගුවන් ගමන් අත්හිටුවයි.!
2026 July 21
කටුනායක, සිමෙන්ති කර්මාන්ත ශාලාවකට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක්. …
2026 July 20
- Advertisement -