Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, March 23, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
Business
එන්නත පිළිබඳ පුවත සමග ෆයිසර් සමාගම ඩො.මිලියන 5.6ක කොටස් විකුණා දමයි
fgamage
-
2020 November 12
ජර්මනියේ බයෝ එන්ටෙක් සමග එක්සත් ජනපදයේ ෆයිසර් සමාගමේ හවුල්කාරීත්වයෙන් නිපදවූ නවතම කොවිඩ්-19 එන්නත ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූවන් යොදාගෙන සිදුකළ පර්යේෂණවලදී 90% කට වඩා ඵලදායී බවක්...
Articles
මීගමුවට රු 5000 ත් තාම නෑ ! ධිවරයන්ට සහනාධාරත් නෑ ! ඡන්ද කාලේ තෝප්පි බෙදපු අයත් නෑ. ?
fgamage
-
2020 November 12
මීගමුවේ ධිවරයන්ගේ අසරණකම් ගැන අදෝනා දිනෙන් දින ඉහල යමින් තිබේ. ධිවරයන් යනු රජයටවත් කිසිවෙකුටත් කිසිදු කරදයක් නැතිව මාරියාවත් සමගින් පොරබදමින් ජිවන සටන ගෙන ගිය...
Editor's Choice
ඉතාලියේ විස්කි සොරකම් කල ශ්‍රී ලාංකීක තරුණයෙකු පොලිසියට කොටුවෙයි.
fgamage
-
2020 November 12
ඉතාලියේ මෙස්සීනා නගරයේ සුපිරි වෙළෙදසැලක යුරෝ 500 ක් වටිනා මත්පැන් බෝතල් ( විස්කි ) සොරකම් කල 21 හැවරිදි ශ්‍රී ලාංකීක තරුණයෙකු ඉතාලී පොලීසිය විසින්...
informations
බස්නාහිරට එන සහ යන සියළු බස්රථ නොවැ 15 දක්වා අත්හිටුවයි !
fgamage
-
2020 November 12
බස්නාහිර පළාත තුළට පැමිණෙන සහ පිටවන සියලුම බස් රථ සේවාවන් නොවැම්බර් 15 දක්වා අත්හිටුවා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා තිබේ පිට...
Editor's Choice
ෆේස්බුක් පාවිච්චියේදී “ආචාරශීලී වන” ලෙස ග්‍රාම නිලධාරීන්ට උපදෙස්
fgamage
-
2020 November 12
මුහුණු පොත භාවිත කිරීමේදී ආචාරශීලී ලෙස භාෂාව හසුරුවන ලෙස ග්‍රාම නිලධාරීන්ට රජයෙන් උපදේශයක් නිකුත් කර තිබේ. මෙරට ක්‍රියාත්මක ග්‍රාම නිලධාරී සංගම් නමයක් වෙත එම ලිපිය...
News
45 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි !
fgamage
-
2020 November 11
අද (11) දින 45වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය ක්ළේය. එසේ මියගොස් ඇත්තේ කොළඹ 10 මාලිගාවත්ත...
Editor's Choice
බස්නාහිර පළාතෙන් පිටට යෑම නොවැ 15 දක්වා තහනම් කෙරේ !
fgamage
-
2020 November 11
වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින්ට වෙනත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
Editor's Choice
කොරෝනා වලින් සුවය ලැබු ගණන 10,000 ඉක්මවයි ! අදත් 646 සුවය ලබා පිටව යති!
fgamage
-
2020 November 11
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 646 දෙනෙකු සුවය ලබා අද (11) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. ඒ අනුව,...
Editor's Choice
මාධ්‍ය අනාවරණ හමුවේ සීනි මිල පාලනයට තවත් ගැසට් එකක්!
fgamage
-
2020 November 11
ඊයේ (10) දින සිට බලපැවැත්වෙන පරිදි සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අතර පාරිභෝගික...
Stories
මීගමුවට රු 5000 තාමත් නෑ !
fgamage
-
2020 November 11
කොරෝනා වසංගත තත්වය හමුවේ අන්ත අසරණභාවයට පත්ව ඇති ධිවර ප්‍රජාව මෙන්ම දෛනික වැටුප් ලබන ජනයාද දින ගණනාවක් තිස්සේ බලාගෙන සිටින රුපියල් 5000 දිමනාව තවමත්...
1
...
33
34
35
...
269
Page 34 of 269
Latest news
අපි දාන මාළු මිළ ගණන් විස්තරය නිසා අවුල් යන අය කව්ද?
2026 March 23
තීරාත්මක සතියක්
2026 March 23
පාන් ගෙඩියේ මිළත් ඉහලට !
2026 March 23
හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේදි සමාව ඉල්ලයි!
2026 March 23
අරගල කරන සිසුන්ට තර්ජන කරන්න එපා! පොලිසියට යාපනය ව්ශ්වවිද්‍යාලයේ සිසුන්ගේ විරෝධය !,
2026 March 22
- Advertisement -