Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, June 6, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
News
ලඟදීම කැබිනට් සංශෝධනයක් ? පවිත්‍රා කැපෙයිද ? සුදර්ශණි සුදුසු නැද්ද ?
fgamage
-
2020 November 11
ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග දක්වා සිටින බව දිවයින විසින් වාර්ථා කොට තිබේ. මෙහිදී කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකුගේ තනතුරුවල...
Articles
කෝවිඩ් නපුරු සිහිනය වෙනුවෙන් ‘සිහින එන්නතක්’ සොයා ගත් අඹු සැමියන් දෙදෙනා…
fgamage
-
2020 November 11
ප්‍රධාන ධාරාවේ සියළුම ගෝලීය මාධ්‍ය විසින් ඊයේ වාර්තා කරන ලද කෝවිඩ් 19 සඳහා සාර්ථක ලෙස අත්හදා බලමින් යන එන්නත පිටුපස සිටිනා විද්‍යාඥ දෙපල ගැන...
Editor's Choice
පුපුරා ගිය ටයරය හේතුවෙන් කටුනායක අධිවේගි මාර්ගයේ සිදුවූ අනතුර
fgamage
-
2020 November 11
කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් 25 වන කිලෝමීටර් කණුව අසලදී ඉදිරිපස ටයරයක් පුපුරායෑමත් සමග රියදුරාට බස් රථය පාලනයකරගැනීමට...
Business
සීනි වලටත් ගැසට් එකක් ! උපරිම මිළ සිල්ලර මිළි රු 85යි !
fgamage
-
2020 November 10
සීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් අද (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත ය. ඒ අනුව, සුදු සීනි කිලෝවක උපරිම...
Editor's Choice
බ්‍රැන්ඩික්ස් ,පෑලියගොඩ පොකුරේ අසාදිතයන් ගණන 11000 ඉක්මවයි ……
fgamage
-
2020 November 10
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (10) පස්වරු 21.20 වනවිට තවත් ආසාදිතයන් 125 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත්...
Articles
කාන්තා රැදවියන්ට නිරෝධායන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පල්ලන්සේන බන්ධනාගාරය තුල ස්ථාපිත කෙරේ !
fgamage
-
2020 November 10
බන්ධනාගාරතුල කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සදහා ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබදව පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස වෛරසය ආසාදනය වූ කාන්තා රැදවියන්ට ප්‍රතිකාර කිරීම සදහා...
News
මීගමුවේ කොරෝනා අසාදිත රෝගීන් ගණන 163 දක්වා ඉහලට .
fgamage
-
2020 November 10
මීගමුවේ කොරෝනා අසාදිත රෝගින් ගණන 163 දක්වා ඉහල ගොස් ඇතැයි වාර්ථාවේ.ඒ අද දවසේදි අළුතින් හදුනා ගැනුන ආසාදිතයන් දෙදෙනාද සමඟිනි. ඊයේ දිනයේ නව අසාදිතයන් 10 දෙනෙකු...
Stories
රෝහල ඉදිරිපිට මරණය සමඟ පොර බැදූ මිනිසා මිය යයි…..
fgamage
-
2020 November 10
පසුගිය 6 වන සිකුරාදා මීගමුව රෝහල ඉදිරිපිට තාප්පය අසල අසාධ්‍යව වැතිර සිටි රෝගී මිනිසා ඊයේ (9දා ) මියගිය බව රෝහල් පොලීසිය විසින් ප්‍රකාශ කරන...
Editor's Choice
කොරෝනා ආසාදිතව මිය ගිය ගණන 40 දක්වා ඉහලට ! අදත් මරණ 4 ක් !
fgamage
-
2020 November 10
කොරෝනා අසාදිතව මිය ගිය ගණන 40 දක්වා ඉහල ගොස් තිබේ. ඒ මේ මොහොත වන විට වාර්ථා වි ඇති මරණ 4 ක්ද සමඟිනි. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා...
Business
දඹුල්ලේ එළවළු මිල පහළට.! ලීක්ස් රු 30යි ! රාබු රු 15 යි ! බිට් රු 35 යි !
fgamage
-
2020 November 10
නටන්න බැරි මිනිහාට පොළව ඇදැයි කිව්වා සේ ජනපතිගේ සිට බොහොමයක් දෙනා ගොන් කථා රැසක් කියමින් සිටිනු පෙනේ. ඇත්තටම කථාව නම් රජය පළමු කොරෝනා රැල්ලට...
1
...
34
35
36
...
269
Page 35 of 269
Latest news
අඛණ්ඩ විදුලිය කප්පාදුවට එරෙහිව, තලාහේන – පේරුවේ ව්‍යාපාරිකයෝ ඇතුළු ජනතාව හඬ නගයි…
2026 June 6
ගීතයක් නිසා දෙමළ කලාකරුවෙකුට PTA ගැසු පොලිසියට උසාවියේදි ප්‍රශ්ණ..
2026 June 5
තරුණ දමිළ සංගීතඥයෙකු වන ගනේෂ් කුමාර් PTA යටතේ කිලිනොච්චියේදි අත්අඩංගුවට
2026 June 3
කටුනායක පුරවරය සදහම් සිසිලෙන් ඒකාලෝක කළ “” පූජා “” වෙසක් කලාපය. …
2026 June 2
තායි සටන් කලා ජාත්‍යන්තර ක්‍රීඩා, ආසියානු තරගාවලියක් මීගමුව පුරවරයේදී.
2026 June 1
- Advertisement -