Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, March 22, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
Editor's Choice
වත්තල කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිත රෝගීන් 49 ක්..
fgamage
-
2020 October 31
වත්තල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කොවිඩ් 19 ආසාදිතයින් 49 දෙනෙක් හඳුනා ගෙන ඇති බව වාර්තා වන අතර එම කර්මාන්ත ශාලාවේ සේවකයින් 120කුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු...
News
මීගමුවේ ධිවරයන්ට කොරෝනා නෑ !නාගරික මන්ත්‍රි සංගීත් කියයි ( විඩියෝ )
fgamage
-
2020 October 31
ඊයේ සවස දෙරණ පුවත් විකාශය තුලදි මිගමුවේ කොරෝනා ආසාදිතයන් ලෙසින් හදුනාගත් 48 දෙනාගෙන් බහුතරයක් ධිවරයන් යැයිද සෙසු පිරිස පෑලියගොඩ මාළු වෙළද සැලට ගිය අය...
Business
online delivery වෙනුවට කෙලින්ම ඇණවුම් කරමුද ?
fgamage
-
2020 October 31
online delivery වලින් කෑම ගෙන්නගෙන කනකොට 33% වැඩි ප්‍රමාණයක් යන්නේ ඔබටවත් ඔබට කෑමපිසූ ආපනශාලාවටවත් නොවෙය්. —————— දැන්වත් බුද්ධිමත් වෙමුද ? අතරමැදියෝ නැතිව ඍජුවම ආපනශාලාවෙන්ම කෑම order කරමුද ? —————— බහු ජාතික සමාගම් පොහොසත් කිරීමෙන් වළකිමුද ? (මාබිම...
News
මීගමුවේ අදත් PCR පරික්ෂණ ..
fgamage
-
2020 October 31
පෑලියගොඩ පොකුරේ බලපෑමට දැනටමත් දැඩිව නතුව ඇති මීගමුව තුල දෙවන PCR පරික්ෂණ වැඩ සටහන අද ක්‍රියාත්මක විමට නියමිතය.එ මිගමුව දූවේ ධිවර වාරය පරිශ්‍රය තුලදිය. ධිවර...
Stories
කැඩුනු PCR පරීක්ෂණ යන්ත්‍රය හදන්න චීනෙන් එයි !
fgamage
-
2020 October 31
පීසීආර් පරීක්ෂණ යන්ත්‍රය අළුත්වැඩියා කිරීම සඳහා චීන සමාගමක කාර්මික ශිල්පීන් කණ්ඩායමක් සිකුරාදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසන බය...
Editor's Choice
ඉදිරියේ කෝවිඞ් ව්‍යාප්තිය අසාමාන්‍ය වූවොත් කොළඹ මැද පංතිය වගකිව යුතුයි -කුසල් පෙරේරා
fgamage
-
2020 October 31
“මොන කෙහෙල්මලක් කරන්නද ඇඳිරි නීතිය එක්ක දිග සති අන්තයක් ගෙදෙට්ට කොටු වෙලා?” යැයි ඉංග්‍රීසියෙන් අසමින් මගේ මිත්‍රයෙකු බියර් කේස් දෙකක් රැගෙන බදාදා...
Stories
අද දිනය තුල පමණක් කොරෝනා අසාදිත රෝගීන් 633 ක් ! මුළු ගණන 10424 දක්වා ඉහලට !
fgamage
-
2020 October 30
කොරෝනා ආසාදනය වු තවත් රෝගීන් 319 දෙනෙකු ගේ ප්‍රථිපල අද රාත්‍රියේ නිකුත්ව තිබුණි. ඒ අනුව මෙරට දි හඳුනාගත් මුළු රෝගීන් 10,424 දක්වා ඉහළ ගොස්...
informations
කොරෝනා රෝගීන් රෝහල්ගත කිරීම ප්‍රමාද නම් මේ අංකයට කියන්න
fgamage
-
2020 October 30
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ බව පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු අයෙක් රෝහලකට ඇතුළත් කිරීම ප්‍රමාද නම් වහාම 1999 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා...
Stories
ඇඳිරි නීති කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදුම්හල 68ක් විවෘතයි ! මිගමුවේත් 3 ක් විවෘතයි !
fgamage
-
2020 October 30
ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුළ විශේෂ සේවාවන් සඳහා බස්නාහිර පළාත තුළ විවෘත කර තැබෙන ඉන්ධන හල් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත්...
Articles
‘‘ කොවිඩ් 19 ‘‘ නිරෝධායන ක්‍රියාවලිය , මිලිටරීකරණය වී ඇති බවට වෛද්‍යවරියක් චෝදනා කරයි
fgamage
-
2020 October 30
ඔක්තෝබර් 16 වනදා එක්සත් රාජධානියේ සිට ලංකාවට පැමිණි වෛද්‍ය තුෂර වික්‍රමනායක මහත්මිය මේ වනවිට මීගමුව ජෙට්වින් බ්ලූ හෝටලයේ නිරෝධායනය සඳහා නැවතී සිටින අතර ඇයට...
1
...
46
47
48
...
269
Page 47 of 269
Latest news
අරගල කරන සිසුන්ට තර්ජන කරන්න එපා! පොලිසියට යාපනය ව්ශ්වවිද්‍යාලයේ සිසුන්ගේ විරෝධය !,
2026 March 22
කිලිනොච්චි මාධ්‍යවේදි සිවාට මරණ තර්ජනයක් ?
2026 March 21
මීගමුව, පෝරුතොට සජබ පත්කල නාගරික මන්ත්‍රීගෙන්, පක්ෂ මහා ලේකම් නිදහසට කරුණු විමසයි ???
2026 March 21
PHI මහත්තුරු ලෙල්ලමට ආවේ ඇයි ?
2026 March 21
මෙනින්ජයිටිස් ව්‍යාප්තිය දරුණු අතට මරණ කිහිපයක් වාර්තා වෙයි
2026 March 21
- Advertisement -