spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වත්තල කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිත රෝගීන් 49 ක්..

Must read

Corona-poci-web-825x412

වත්තල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කොවිඩ් 19 ආසාදිතයින් 49 දෙනෙක් හඳුනා ගෙන ඇති බව වාර්තා වන අතර එම කර්මාන්ත ශාලාවේ සේවකයින් 120කුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන් 49 දෙනෙකු මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇතැයි අරුණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ. එහි වැඩිදුරටත් සදහන් වන්න් කොරෝනා ආසාදිතයින් වශයෙන් හඳුනාගත් ආසාදිතයින් අතුරින් පිරිමි සේවකයින් ඊයේ(30) රාත්‍රියේ රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර කාන්තාවන් අද(31) දිනයේ දී රෝහල් ගත කිරීමට කටයුතු කරන බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා සඳහන් කළ බවය

අදාළ කර්මාන්ත ශාලාව මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙන අතර පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට නොහැකි වූ අනෙකුත් සේවකයින්ගේ පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article