Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, October 21, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2021
Stories
මීගමුවට එන්නත ලබාදුන්නේ නගරාධිපති දයාන් ඉල්ලු නිසාද?-හමුදාපතිගේ පිළිතුර.
fgamage
-
2021 March 1
කොවිඩ් එන්නත් කරණ වැඩපිළිවෙලනුත් ලාභ දේශපාලන වාසි ගැනිමට කටයුතු කළ දේශපාලකයන් අතර අදටත් පෙරමුණේ සිටින්නේ මිගමුව නගරධිපති දයාන් ලංසා බව අවිවාදිතය.එමෙන්ම ජනාධිපති ගෝඨාබයවත් රජයත් අපහසුවට...
Stories
දේශපාලකයන්ගේ VIP ගැහිල්ල නිසා හෙට මීගමුවට විදින්න ගෙනා එන්නත් ඉවරවෙලා !
fgamage
-
2021 February 28
ජනාධිපති ගෝඨාබහ රාජපක්ෂ විසින් හමුදාවද යොදාගෙන වැඩි ප්‍රමුඛතාවයක් ලබාදිය යුතු ග්‍රාම සේවා වසම් සහ අනෙකුත් අංශ වෙත එන්නත ලබාදිමට කටයුතු සැලැසුම් කර තිබියදි ඇතැම්...
News
එන්තත්කරණයේදි නගරාධිපති දයාන්ගෙන් මිගමුවෙන් පිට කාත්තාවන්ටත් VIP සැලකිලි …
fgamage
-
2021 February 28
මේ දිනවල වැඩිම කථා බහට ලක්ව ඇති මාතෘකාව වි ඇත්තේ එන්නත්කරණයයි. එයිනුත් වඩාත් නොසන්සුන්තා මිගමුව තුල ඇතිවෙමින් තිබුනේ නගරාධිති දයාන් ලංසා විසින්...
News
මීගමුවේ එන්නත් වැඩපිළිවෙල දේශපාලකයන්ගේ අතට දුන් MOH ට චෝදනා රැසක් …
fgamage
-
2021 February 28
මීගමුවේ එන්නත් වැඩසටහන මුල සිටම දේශපාලකයන්ගේ බුදලයක් කරගැනිමට ඉඩදි ඔහේ බලාගෙන සිටි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි සමිර නැමැත්තාට මේ වනවිටත් චෝදනා රැසක් එල්ලවෙමින් තිබේ.දේශපාලකයන්...
Editor's Choice
පාස්කු ප්‍රහාරයේදී ලිහිල්ව වැඩ කළේ මා නොවෙයි කොමිසමයි – හිටපු අගමැති රනිල්
fgamage
-
2021 February 28
පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූයේ රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ සිටි යුගයේදීය. ඒ ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ ජනපති කොමිසමෙන් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන...
Articles
මහසභාවේ කිසිදු අනුමැතියක් නැතිව මීගමු ජනයාගේ බදු මුදලින් ඉදිකිරිම් දිගටම..
fgamage
-
2021 February 28
මිගමුව පාලනය කරන්නේ එක්තරා දේශපාලන පවුලක්. එයාල හිතන් ඉන්නේ මිගමුව කියන්නේ එයාලගේ පුද්ගලික ඉඩම කියල. ඒ හින්ද කිසිම නිතියක් නැතිව ඔහේ තැන්...
News
මීගමුව දූවේ ගමේ අසරණ පවුලක් සොයා දුන්ගාල්පිටිය පොලිසිය මහරෑ ආවේ ඇයි ? කාගේ උවමනාවකටද ?
fgamage
-
2021 February 28
පොලිසිත් දැන් හැසිරෙන්නේ එක එකාගේ න්‍යාය පත්‍රයවලට යටවෙලා යන කරුණ දැන් රටපුරාම දිනෙන් දින හෙළිදරව් වෙන්නට පටන් ගෙනය.කල වයස පැමිණි තරුණ යුවලක් නිත්‍යාණුකූලව විවාහ...
News
සුජිත්ලාගේ කුඩාරමට මහ රෑ පොලිසියෙන් එයි ?
fgamage
-
2021 February 27
වෙරළ ඛාදනය හේතුවෙන් තමන්ට හිමිව තිබුන නිවසයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේද ඉල්ලිමකට අනුව පැවැති අවදානම් තත්වය හමුවේ ඉවත්වු සුජිත්ට ඉන් පසුව ගැටළු ගණනාවකට මුහුණ දිමට...
Business
ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් 80% ක් දක්වා වැඩි කෙරේ
fgamage
-
2021 February 27
ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ වටිනාකමින් 80% ක් දක්වා වැඩි කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.මහ බැංකු අධිපති මාහාචාර්යය ඩබ්. ඩී. ලක්ෂ්මන්...
Editor's Choice
පොලීසිය යන පාර කුමක්ද?
fgamage
-
2021 February 27
මිගාර ගුණරත්න සිසුවාට සිදු වූ ම්ලේච්ඡ පොලිස් පහර දීම පිළිබද යම් කිසිවක් අප විසින් සිදු කල යුත්තේ, මිගාර නීති සිසුවෙකු වීම නිසා හෝ ඔහුගේ...
1
...
109
110
111
...
139
Page 110 of 139
Latest news
මීගමුවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ….
2026 October 20
වම දකුණ මාරුවුන කුරණ නාගරික මන්ත්රී
2026 October 19
ගුවන් යානයකදී සිදු වු ආශ්චර්යමත් දරු උපත ! මව සහ බිලිඳා මීගමුව මහා රෝහලට .
2026 October 19
සුන්දර හැමිල්ටන් ඇළ සුරකිමු – මීගමුව සංචාරකයන්ගේ සංගමයෙන් නවමු ප්රවේශයක් …
2026 October 18
වසර ගණනාවක් අබලන්ව තිබූ දළුපත සිර කඳවුරු පාර කාපට් අතුරා සංවර්ධනය කිරීම ඇරඹේ
2026 October 18
- Advertisement -