Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, March 12, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2021
News
නැවෙන් පෙරළුණ පෙට්ටියක් දුන්ගාල්පිටිය වෙරළ තීරයට …
fgamage
-
2021 May 26
මේ දිනවල වැඩි කථාබහකට ලක්ව ඇති දැනට ගිනි ගනිමින් පවතින නැවේ සිට මුහුදට පෙරළුන බහාලුමක් ඊයේ සවස්වරුවේ මිගමුව දුන්ගාල්පිටිය වෙරළ තීරයට ගොඩ ගසා ඇතැයි...
Editor's Choice
පවිත්‍රාට සෞඛ්‍ය ඇමැතිධුරයෙන් ඉවත්වන්නැයි බලපෑම්
fgamage
-
2021 May 25
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මේ අවස්ථාවේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නම් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරන විශාල සේවයක් වනු ඇතැයි වෛද්‍ය වෘත්තීය සමිතියක් අවධාරණය...
Articles
ඩයලෝග් කුළුණ නිසා එන්නත අහිමිවුන මිගමු නි.නගරාධිපති ?
fgamage
-
2021 May 25
මීගමුවේ එන්නතකරණය පුද්ගලික පළිගැනිම් සදහාද මේ වන විට යොදාගෙන ඇතැයි වාර්ථා වේ. ඒ අනුව මිගමුව නියොජ්‍ය නගරාධිපති ෆරිස් හට අද දිනයේ එන්නත ලබාදිමට කටයුතු...
Stories
මීගමු MOH සමීරගේ බොස් දයාන් ලංසාද ?
fgamage
-
2021 May 25
මිගමුව නගරාධිපති දායන්ගේ පස්සා දොරේ මෙහෙයුම එන්නත ක්‍රියාත්මක කිරිම සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩසටහනක් වුවද මිගමුව තුල එය එහෙම පිටින්ම දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේඑන්නත විදිම අදාල...
News
මීගමුවේ අද(25) එන්නත පොහොට්ටු මන්ත්‍රිලාට පමණයිලු ?
fgamage
-
2021 May 25
ලංකාවේ සුපිරිම එන්නත් සෙල්ලමේ ලග නැමිල්ල ක්‍රියාත්මකවන්නේ මිගමුවේදිය . එ අනුව අද ඇස්ට්‍රාසෙනිකා දෙවනි මාත්‍රාව මිගමුව නගරාධිපතිගේ මැදිහත්විමෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට සහ දයාන්...
Citizen Page
පිටිපනදි අදත් ගෝරියක් ? මන්ත්‍රිවරියකට විශේෂ සැලකිලි ?
fgamage
-
2021 May 24
මිගමුවේ එන්නත් ප්‍රශ්ණය අවුලෙන් අවුලට යමින් තිබේ. මේ වන විට එය පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් අතරම දැවැන්තම විරෝධයක් අවුලවමින් තිබේ.ඒ අනුව අද(24)...
Editor's Choice
වාහන භාවිතය තහනම් කිරිම ගැන එජාපේ විරෝධය …
fgamage
-
2021 May 24
රජය විසින් හෙට දිනයේ සංචරණ සිමා ලිහිල් කළද වාහන භාවිතා කිරිම තහනම් කිරිම සම්බන්ධයෙන් මේ වන විටත් බරපතල විවේචන මෙන්ම සිත්ගන්නා සුළු උසුළු විසුළු...
Editor's Choice
කෝවිඩ් එන්නත් වැඩ සටහන දේශපාලනීකරණය වෙලා – ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයින් කියයි
fgamage
-
2021 May 23
කෝවිඩ් -19 එන්නත් වැඩ සටහන දේශපාලනීකරණය කිරීම බරපතල කාරණයක් බව ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයින්ගේ සංගමය කියා සිටියි. තීන්දු තීරණ අවිධිමත් ලෙස ගැනීමත්...
Stories
වසංගතෙන් හම්බකරන් කන මිගමුවේ බලධාරින් කව්ද?
fgamage
-
2021 May 23
මිගමුව නගරාධිපති දායන්ගේ පස්සා දොරේ මෙහෙයුම රටක් මරණය කරා සෙමින් කැදවාගෙන යන මේ වසංගතයෙනුත් හම්බකරන් කන නරුමයන් ගැන දැන් රටේ තැනින් තැන අසන්නට ලැබෙමින් තිබේ.මේ...
News
මිගමු ඩයලෝග් කුළුණේ වැඩ නවති !
fgamage
-
2021 May 23
මීගමු නගරාධිපති දයාන් ලංසා ගේ අනුමැතියෙන් පෙරියමුල්ල ප්‍රදේශයේ ඉදිකරමින් තිබු ඩයලෝග් කුළුණේ වැඩ මේ වන විට නවතා දමා ඇතැයි වාර්තා වේ.එයට හේතුව වන්නේ මිගමුව...
1
...
67
68
69
...
139
Page 68 of 139
Latest news
හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.
2026 March 11
ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට
2026 March 11
හෙටත් මිගමුවට සහ කටානට වතුර නැහැලු?
2026 March 11
පැය 42කට පසුව කොච්චිකඩේට විදුලිය ?
2026 March 11
පොලිසියට එරෙහිව යාපනයේ විරෝධතා !
2026 March 11
- Advertisement -