spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නැවෙන් පෙරළුණ පෙට්ටියක් දුන්ගාල්පිටිය වෙරළ තීරයට …

Must read

මේ දිනවල වැඩි කථාබහකට ලක්ව ඇති දැනට ගිනි ගනිමින් පවතින නැවේ සිට මුහුදට පෙරළුන බහාලුමක් ඊයේ සවස්වරුවේ මිගමුව දුන්ගාල්පිටිය වෙරළ තීරයට ගොඩ ගසා ඇතැයි වාර්ථා වේ .
මුහුද අද්දර වෙසෙන මිගමුව මහනගර සභා සේවකයෙකු වන නෙල්සන් නැමැත්තා විසින් පළමුව නිරික්ෂණය කොට තිබුණ මෙම පෙට්ටිය අඩි 20 ක් පමණ දිග එකක් බව කියයි.
පසුව ඔහු ලණුවක් මගින් ගැටගසා සිය වත්තේ පොල්ගසක එම ලණුව බැද පොලිසියට සහ නාවික හමුදාවට මේ ගැන දැනුම් දි තිබේ.
ඒ පෙට්ටිය තුල කුඩා පාර්සල් රැසක් තිබුන බවද ඔහු කියයි

පෙටිටිය තුල වු පාර්සලයක්
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article