Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, October 21, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2022
News
වෘත්තිය සමිතිවල කළු විරෝධතාවය හෙට…
fgamage
-
2022 April 19
ඊයේ ගෝඨාගෝගම මාධ්‍ය කේන්ද්‍රයේ දී වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්චාව..ඒ අනුව, අප්‍රේල් 20 - සියළු වැඩබිම් හා මහජන අවකාශ ආවරණය...
Articles
ගෝටාගෝගම සටන්කාමීන්ට උතුරෙන් සහෝදරාත්මක ඉල්ලීමක්
fgamage
-
2022 April 19
ජනාධිපතිවරයා ගෙදර යැවීම සදහා දකුණේ තරුණ තරුණියන් දියත් කර තිබෙන නිර්දේශපාලනික අරගලයට සහාය පළ කරන උතුරේ යෞවන යෞවනියෝ වසර ගණනාවක් තිස්සේ දෙමළ ජනතාව ඉදිරිපත් කරන...
Articles
ඇමති ප්‍රසන්නට පොලිසිය දුන්නේ ඇයි ?
fgamage
-
2022 April 19
ප්‍රසන්න රණතුංග යනු අප්‍රසන්න බවේ සංකේතයක් බවට පත්ව ඇති ආකාරය ගැන පසුගිය කාලය තුල අප ඉතා පැහැදිලිය දුටිමු. දැන් පොලිසිය භාර දි ඇත්තේ ජනපති විසින්...
News
21වනදා මිගමුව කළු නගරයක් කරමු..
fgamage
-
2022 April 19
බලයට ඇති කෑදර කම නිසා අසරණයක්ගේ ජිවිත පාස්කු ඉරිදා බිලිගත් පාලකයෝ ඒ ශාපය විඳිමින් සිටිති.ලංකා ඉතිහාසයේ මේ තරම් පජාත වු පවුලක් නැති තරම්ය.පොඩි එකාගේ...
Editor's Choice
LRH වෛද්‍යවරුත් අද මහපාරට..
fgamage
-
2022 April 19
කිසිදා වෘත්තීය අරගලවලට එක්නොවූ කොළඹ ලේඩි රිජ්වේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, මහජන අරගලයට සහය පළ කරමින්, අද (19)දහවල් 12.00 සිට...
Stories
අරගලයට නැති අත් බෝල ගහන්නද?
fgamage
-
2022 April 19
මේ දෙකේම ඉන්නෙ සුජිත් රත්නායක.තැන ගෝල්ෆේස් එක.මෙහෙම ඉන්නෙ ගෙයක් නැතුව නෙවි.කරන්න වැඩ නැතුව නෙවි.දවසින් දෙකින් පින්සල් පහරවල් කීපයකින් ලක්ෂ ගානක් හොයන්න පුලුවන් අත්දෙකක් ඔහුට...
News
රාජපක්ෂවරුන්ගේ මළ ගම සනිටුහන් කරමින් මිගමුවේදි දැවැන්ත විරෝධතාවයක් !
fgamage
-
2022 April 18
රාජපක්ෂවරුන්ගේ මළගම සංකේතවත් කළ දැවැන්ත විරෝධතාවක් අද සවස් වරුවේ මිගමුව එජාප හිටපු සංවිධායක සහ මිගමුව මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිතගේ මුලිකත්වයෙන් මිගමුව නගර...
Articles
දැන් හොඳටම ඇති ගෙදර යන්න…කටුනායකත් විරෝධතා ..
fgamage
-
2022 April 18
කුරණ,කටුනායක මෙතෝදිස්ත දේවස්ථානයට රැස්ව සිටි සැදැහැවතුන් විසින් ජන පීඩක ආණ්ඩුවට එරෙහිව ඊයේ දිනයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. දේවස්ථානය ඉදිරිපිට පැවැති විරෝධතාවයට විශාල පිරිසක්...
Editor's Choice
බැසිල්ට, ආටිගලට විදෙස් ගමන් තහනමක් ඉල්ලා කීර්ති උසාවි යයි
fgamage
-
2022 April 18
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ සහ මුදල් අමත්‍යංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල ට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ රජිත් කීර්ති...
Articles
උතුරේ අරගල ගැන නෑසුකන්ව සිටින දකුණට ,සහෝදරත්වයේ දෑත් යළි දිගු වෙයි
fgamage
-
2022 April 18
දකුණේ අරගලයට උතුරේ සහය නැත්තේ ඇයිදැයි වරින් වර බොහෝ දෙනා විමසා සිටින අයුරු දුටිමු. මේ ගැන කදිම පිළිතුරක් ජාතික ද්‍රවිඩ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති...
1
...
31
32
33
...
60
Page 32 of 60
Latest news
වසර 155 ක අභිමානය සනිටුහන් කරන මීගමුව ශාන්ත මරියා විද්යාලයේ ‘Maryite Expo 2026’ ප්රදර්ශනය. ….
2026 October 21
මීගමුවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ….
2026 October 20
වම දකුණ මාරුවුන කුරණ නාගරික මන්ත්රී
2026 October 19
ගුවන් යානයකදී සිදු වු ආශ්චර්යමත් දරු උපත ! මව සහ බිලිඳා මීගමුව මහා රෝහලට .
2026 October 19
සුන්දර හැමිල්ටන් ඇළ සුරකිමු – මීගමුව සංචාරකයන්ගේ සංගමයෙන් නවමු ප්රවේශයක් …
2026 October 18
- Advertisement -