spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

50 අරන් එලියට යනවා කිව්ව ලංසාට 10 ක් හොයාගන්නත් බැරිවෙයි !

Must read

ලංස කියන්නේ හැමදාමත් හුලං අත බලල රුවල් දාපු පොරක්. රටේ අර්බුද මිනිහට පයිසෙකට වැඩක් නැ මොකද මිනිහ බලන්නේ රටට කෙලවිලා තිබුනෙ වෙලාවක උනත් ඒකෙනුත් මෙයාටයි මෙයාගේ පවුලට ගොඩ යන්න විදියක් හදාගන්න .
පහුගිය දවස් වල හෘද සාක්ෂි‌යේ කථාවක් කියල අයින් වුනා කිව්වට මිනිහ ඔක්කොම වරප්‍රසාද යාන වාහන සියල්ල පාවිච්චි කළා.

පහුගිය දවසක ලංසා කිව්වේ එයා පාර්ලිමේන්තුවේ 50 ක් අරන් ස්වාධින වෙනවා කියල. ඇත්තම කථාව තමයි මිනිහ එහෙම ප්ලැන් කළේ මහාමාර්ග ඇමති කම එයාට ගන්න තවත් ගේමක් ගහන්න .
හැබැයි එයාට බැරිවුණා අඩුම තරමින් 10 ක් හොයාගන්න . ප්‍රධාන හේතුව වෙලා තිබුනෙ ලංසා මහින්දවත් කපල ගේමක් ගහන්න හදපු එකට ලංසත් එක්ක එනව කියල කියපු කට්ටියත් පස්සේ බැ කිව්වලු..

ජෙයරාජ්ගේ පිහිටෙන් ජාතික දේශපාලනයට ඇවිත්, ජෙයරාජ්ව මැරුවට පස්සේ ඒ ඝාතන චෝදනා එල්ල වෙමින් තිබුන දේශපාලකයෝත එක්ක කරේ අත දාගත්තු ලංසා , 2015 මෛත්‍රිටත් රනිල්ටත් අමු කුනුහරුපෙන් බැනල පස්සෙ යහපාලනේ ඇමතිකමක් ගත්තනේ .
මෙයා එහෙව් පුතයා.
ඉතින් මහින්ද කපල හරි කැබිනට් ඇමතිකමක් ගන්න ගහපු ගේම් එකටත් දැන් කෙළවිලා.
තවත් හොද හොද සෙල්ලම් අද හෙට…

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article