රාජ්‍ය සේවකයින් රැකියා ස්ථාන සඳහා කැඳවීමේ විශේෂ චක්‍ර ලේඛය නිකුත් වෙයි ! මිගමුවටත් අදාලයි ?

0
281

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් වන, නව චක්‍රලේඛය මේ වනවිට නිකුත්කර තිබේ. තතු එසේ වුවද රජය විසින් ගනු ලබන බොහොමයක් තින්දු මිගමුව මහනගර සභා පාලනය තුල ක්‍රියාත්මක නොවන බවට බරපතල චෝදනාවක් දැනට කලක් පටන් එල්ල වෙමින් තිබේ.
රජයේ මෙම චක්‍රලේඛනයට මිගමුව නාගරික කොමසාරිස්වරිට ප්‍රතිචාර දක්වන අන්දම ගැන මිගමුව මහනගර සභාවේ සේවක සේවිකාවන් වඩාත් අවධානයෙන් යුතුව සිටින බවද වාර්තා වේ

එම චක්‍රලේඛය පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here