මීටරේ නැති රු 5000 ධිවර පෝලිම ….

0
423
image 20ef37892f
image 5652b2db1f

ගිනිගත් නැව නිසා සිය ජිවන මාර්ගය අහිමි වු ධිවර කාර්මිකයන් සදහාද රුපියල් 5000 ක දිමනාවක් ලබාදිම ඊයේ දිනයේ පළඟතුරේ ප්‍රදේශයෙන් ආරම්භ වි තිබුණි.
ඉන් අනතුරුව පිටිපන ප්‍රදේශයේ ධිවරයන් හට එය ලබාදිමට කටයුුතු කර තිබුණි.
මෙහිදිද පැහිදිලිව දකින්නට තිබුන කරුණ වි තිබුනේ සෞඛ්‍ය නිනි රිති පිළිපැදිමට අදාලව තිබුන ගැටළුයි.
මිටරේ පරතරය නැති රු 5000 පෝලිම එසේ ක්‍රියාත්මක විය
ඡායා – ඩේලිමිරර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here