Negombo Heritage ගිලෙන්නෙ නැතුව නාන්න එන්න මිගමුවේ මෝරවලට … By fgamage 2021 October 26 0 1059 Share Facebook Twitter Pinterest WhatsApp මෝරවල Must read කංජිත් ඇලජික් පොලිසියට එරෙහිව අද කොළඹදි විරෝධතා 2024 May 15 “කංජිත්” ඇලජික් වුන පොලිසියට එරෙහිව හෙට(15) විරෝධතා 2024 May 14 මේ වසරේ මිගමුවේ වැඩිම මාළු මිළ මේ දිනවල..සාලයා කිලෝවක් රු 750යි. 2024 May 14 “කංජි” ත් ඇලජික් පොලිසියක් ! 2024 May 13 fgamage මෝර වල කියන්නේ මීගමුවේ දූව ප්‍රදේශයේ මුහුදේ පිහිටි ගල්පර වලින් වටවුණු ස්වාභාවික පිහිණුම් තාටාකයක් වැනි වු ඉතාමත් සුන්දර තැනක්.අතීතයේදි මෝරුන් රෑන් පිටින් පැටවුන් බිහිකිරිම සදහා මේ ස්ථානයට පැමිණ ඇති නිසා මේ තැනට ධීවරයන් මෝර වල කියන්න පටන් අරන් තියෙනවා.මිගමු මුහුදේ වලාල කාලය දැන් පටන් ගන්න ලගයි . ඒ හින්දම එහි සුන්දරත්වයත් වැඩියි.කොහොම උනත් මුහුදේ නාන අයට නම් මේක අපුරු තැනක්.නිවාඩු දවස්වල මේ සුන්දරත්වය විදගන්න විශාල පිරිසක් ඒනවා.අපි මෙහෙම කියද්දිම මෝර වල අවට ධීවරයෝ අපට කියන්නම කියල තවත් කාරණයක් තියෙනවා.මේ සුන්දරත්වය විනාශ කරන්නේ නැතිව ඒක විදගන්න කියන එක.වැඩි විස්තර දැනගන්න ඇවිත්ම බලන්නකො…… මෝරවල Share Facebook Twitter Pinterest WhatsApp Previous articleනගර සභා වාහන වලින් මිගමු වැල්ලෙන් වැලි ඇදලා ?Next articleපාරේ විදි ලාම්පුවල විදුලිය විසන්ධි කළ කටානේ චණ්ඩි මන්ත්‍රි ? - Advertisement - More articles රාමසාන් වෙනුවෙන් විශේෂ යැදුම් මෙහෙයුමක්. 2024 April 10 අල්හිලාල් විද්‍යාලයේදී ගුරු උපහාර උත්සවය ඉෆ්තාර් වලින් අවසන් කරයි 2024 April 1 ගිලෙන්නේ නැතුව නාන්න එන්න මෝරවලට …. 2024 March 21 - Advertisement - Latest article කංජිත් ඇලජික් පොලිසියට එරෙහිව අද කොළඹදි විරෝධතා 2024 May 15 “කංජිත්” ඇලජික් වුන පොලිසියට එරෙහිව හෙට(15) විරෝධතා 2024 May 14 මේ වසරේ මිගමුවේ වැඩිම මාළු මිළ මේ දිනවල..සාලයා කිලෝවක් රු 750යි. 2024 May 14 “කංජි” ත් ඇලජික් පොලිසියක් ! 2024 May 13 ගාල්ලෙන් ඇවිත් මීගමුවේ සැමටම රස බෙදන, කාගෙත් හිතවතා 2024 May 12