Editor's Choice පාන් පිටි මිළ කිලෝවක් රු 38 කින් ඉහල යයි By fgamage - 2022 March 11 0 611 FacebookWhatsApp flour in burlap sack bag isolated on white background පාන් පිටි කිලෝවක මිළ රු 38 කින් ඉහල දමා ඇතැයි සෙරන්ඩිප් සමාගම දන්වා ඇති බව ඩේලි මිරර් කෙටි පණිවිඩ සේවාව විසින් වාර්තා කර ඇත. මේ අනුව පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මෙන්ම අනික් දැ වල මිළ ගණන්ද අනිවාර්යෙන්ම ඉහල යෑමට නියමිතය.