මීගමුව බස්නැවතුම්පල ඇතුලේ බසයකට යටවු මහළු මව මිය යයි.

0
305

ඊයේ සවස මීගමුව බස්නැවතුම් පළේදි වේගයෙන් ගිය බස්රථයකට යටවි බරපතල තත්වයනේ මීගමුව රෝහලට ඇතුළු කළ 73 වියැති මහළු මව මියගොස් ඇත.ඇගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු අද දින සිදුකිරිමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here