වෙසක් පැළ දන්සැල මැයි 13 මාරිස්ටෙලා හිදි!

0
327

මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල් Maris Eco Friends,පරිසර කමිටුව සංවිධානය කරන “වෙසක් පැළ දන්සැල” !!!
ඔබ සැමට සාදරයෙන් ආරාධනා !!!
මාළු මිරිස්,අමුමිරිස් ,තක්කාලි,ගෝවා,මෑ, බණ්ඩක්කා ,කතුරු මුරුංගා,වම්බටු,සේර,කරපිංචා,වැනි එලවලු සමඟ,
ඇපල් පේර, කිලෝ පේර,රෙඩ්ලේඩි ගස්ලබු ,උගුරැස්ස,වෙරළු,පැෂන්ෆෲට්, පොල්, කෙසෙල් වැනි පළතුරු ගන්න ඔබත් එන්න. හිස් අතින් නොඑන්න, ඔබලඟ ඇති පැළයක් රැගෙන විත්, අවශ්‍ය පැළයක් රැගෙන යන්න.
මැයි 13 අඟහරුවාදා පෙ.ව.10 සිට 12 දක්වා .විදුහල් ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටදී .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here