පසුගියදා පෙරියමුල්ල ප්‍රදේශයේදි මත්ද්‍රව්‍ය සහ මත්කරල් සමඟ පොලිසියට කොටුවු ඩීන් හංදියේ කුප්‍රකට පාමසි හිමිකරු මේ ආකාරයේම මත්කරල් අලෙවි කිරිමේ පෙර වැරදි රැසකට අත්අඩංගුවට පත්වු අයෙකි.
පොලිසිය පවසන්නේ ඇග පැදපු අයෙකු ලෙසය.
වෘත්තිය ආචාරධර්ම පවා නැති මෙවැනි අයෙකුට යළිත් පාමසියක් පවත්වාගෙන යාමට ඉඩ දෙන්නේ නම් එය සමාජයටම කරන බරපතල වරදකි.
ගම්පහ දිස්ත්‍රික්කය භාරව
කටයුතු කරන ආහාර හා
ඖෂධ පාලකවරයා මේ සම්බන්ධයෙන් තවදුරටත් නිහඬව සිටින්නේ ඇයිදැයි අප ප්‍රශ්න කරමු
යළිත් මේ පුද්ගලයාට
ෆාමසි ක්ෂේත්‍රයට නිගාදෙන අන්දමට හැසිරිමට කිසිසේත්ම ඉඩ ලබානොදිය යුතුය.
එසේ කරන්නට ඉඩ දෙන්නේ නම් අදාල බලධාරින් විසින් කරනු ලබන මාරාන්තික වරදක් බවද මෙහිදි අප අවධාරණය කර සිටිමු.












