ලංසාගේ දළුපත නිවස බේකරියකට !

0
246

 

ලංස පසුගිය කා⁣ලයේ පදිංචිව සිටි දළුපත නිවස බේකරියක් ආරම්භ කිරිම සඳහා කටයුතු සංවිධානය කර ඇති බවත් එය හෙට දිනයේ ආරම්භක කිරිමට නියමිත බනත් වාර්තාවේ.

පසුගිය අරගල සමයේ මෙම නිවස විරෝධාකරුවන්⁣ගේ ප්‍රහාරයන්ට ලක්ව අර්ධ ගිණි ගැනිමකටද ලක්විය.

අළුත් වැඩියා කිරිමෙන් මෙහි බේකරියක් ආරම්භ කිරිමට නියමිත බවත් එය ජර්මනිය හා බැදුන එකක් බවත් වැඩිදුරටත් සැලය.
මේ අතර ලංසලාට අයත් ඒත්තුකාලේ පිහිටි ටේස්ටි බනානා නම් වු ⁣අවන්හල මේදිනවල ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරගෙන යමින් ඇති අතර එය ජර්මන් බේකරි නම්න් කළඑළි බසිනු ඇතැයිද දැනගන්නට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here