එක් පුද්ගලයෙකු කලූ ට එරෙහි වෙද්දි දශලක්ෂ ගණන් දෙස් විදෙස් පාඨකයන් කලූ වෙනුවෙන් පෙල ගැසෙයි.

0
108

එක් පුද්ගලයෙකු කලූ ට එරෙහි වෙද්දි දශලක්ෂ ගණන් දෙස් විදෙස් පාඨකයන් කලූ වෙනුවෙන් පෙල ගැසෙයි.

කලූට එයා වෙනුවෙන් කථා කරන්න බැ.ඒ හින්දම කලුගේ අයිතිය වෙනුවෙන් ඒ ප්‍රදේශයේ ඉන්නේ දෙතුන් දෙනෙක් වුනත් කලු වෙනුවෙන් අපි සටන අතඅරින්නේ නැ.

මේ වෙනකොට දශලක්ෂ ගාණක් කලූ ගැන උනන්දුවෙන්න පටන් අරන්.මේ අයගෙන් අතිබහුතරයක් දැනටමත් කලු වෙනුවෙන් විවිධආකාරයට ක්‍රියාත්මක වෙන්න පටන් අරන්.

කලූ ඔයා තනි නෑ.

(මිපුර පාඨක පිරිසකි.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here