මේ ජනාධිපතිවරයා කම්බන් සාහිත්‍ය උළෙලට සහභාගී වූ අවස්තාවක්.
කම්බන් යනු දෙමළ කවියෙක්.
ජනාධිපති වරයාගෙන් අහන්නට කැමතියි..
ඔබ දීපචෙල්වම් කවියා ගැන අහලා තියෙනවාද..
ඔහුගේ පොත් තහනම් කරමින් ඔබගේ සංස්කෘතික අමාත්‍යාංශය පැවසුවේ ඒවා පොත් විදිහට දකුණට ආ ට්‍රෝජන් අශ්වයෙක් කියලා.
ඇතැම් ඔබේ උපදේශක කවීන් හැගෙව්වා මේ පොත් අස්සේ උතුරේ එල් ටී ටී ඊ වෙඩි උණ්ඩ සැගවිලා ඇති බවක්.
ඔබේ රාජකීය සාහිත්‍ය අනුමණ්ඩලයත් කලා මණ්ඩලයත් එයම පුනරුච්චාරණය කළා.
ඔබ මේ කොළඹ වැල්ලවත්තේ දෙමළ සාහිත්‍ය උළෙලට පය තියනා විට ඔබේ රජය විසින් තහනම් කර රදවාගෙන තියෙන කිලිනොච්චියේ සාහිත්‍ය කෘති ගැන සිහියට ආවේම නැද්ද….
(අජන්ත අලහකෝන්ගේ ෆේස්බුක් පිටුවෙනි)











