අයියො හීන්කෙන්ද නගරාධිපතිතුමෙනි,ඔයත් දායන් වගේ වෙන්නද යන්නේ ?
අය වැයට ඡන්දය දුන්නේ නැ කියල සජබ මන්ත්‍රිවරියක් කැපුන්ගොඩ පල්ලියේ මංගල්‍යට පෙරහැර යන පාර හදල දෙන්න කියපුවම නගරාධිපති හීන්කෙන්ද කිව්වලු ඔයාල අයවැයට උදව් කලේ නැ ඒ හින්ද ප්‍රතිපාදන දෙන්න බෑ කියල.
ඉතින් දයාන් ලංසාත් ඒ කාලේ ඔය විදියට පලිගත්තා.සංගිත් සහො මේ ගැන හොදටම දන්නව ඇති.
අයියෝ හීන්කෙන්දට කියන්න දැන් තියෙන්නේ පුනරුද පාලනයක් ඒ හින්ද වැඩනොකෙරුනත් කටවත් පරිස්සම් කරගන්න කියල.
දයාන් මාක් එක්ක ගහගන්න එපා කියල.
එම්.ප්‍රනාන්දු











