Citizen Page මුස්ලිම් තරුණ කාන්තාවන්ගේ අත්කම් ප්‍රදර්ශනය – 2026 By kumari Fernando - 2026 May 10 0 337 FacebookWhatsApp මීගමුව මුස්ලිම් තරුණ කාන්තා සමිතිය මගින් සංවිධානය කරන ලද ප්‍රදර්ශනය සහ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය, අප්‍රේල් 29 සහ 30 වෙන දින මීගමුව සෞන්දර්ස් පාරේ පිහිටි (Golden palace) උත්සව ශාලාවේ පැවැත්විණි. https://www.meepura.com/wp-content/uploads/2026/05/WhatsApp-Video-2026-05-04-at-15.04.07.mp4 https://www.meepura.com/wp-content/uploads/2026/05/WhatsApp-Video-2026-05-04-at-14.20.28.mp4