මිගමු රෝහලේ ඩෙංගු පරික්ෂණ කට්ටල හිඟයක් ?

0
139

 

රටපුරා අවදානම් තත්වය කරා වේගයෙන් ගමන් කරමින් තිබේ.ඊයේ දිනයේදි රටපුරාම වැඩිම ඩෙංගු රොගින් වාර්තා වි තිබුන අතර එ ගණන දහස ඉක්මවා තිබුණි.

මේ අතර මිගමුව රෝහලේ ඩෙංගු පරික්ෂණ කට්ටල හිඟයක් ඇති බවද වාර්තාවේ.

මේ හේතුව නිසා නේවාසිකව ප්‍රතිකාර ලබන ⁣රෝගින්ද බරපතල අර්බුදයකට මුහුණ දි සිටිති.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here