Stories කැල්ටන් අනුග්‍රහයෙන් පැවති පොසොන් දන්සැල.. By fgamage - 2026 June 29 0 127 FacebookWhatsApp කැල්ටන් අනුග්‍රහයෙන් අද පෙරවරුවේ දන්සැලක් සංවිධානය කර තිබුණි. සීනි සම්බෝල සැන්විච් සමඟින් ඉඟුරු තේ වලින් සංග්‍රහ කිරිමට කැල්ටන් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණි.