බන්ධනාගාර ගැටුමට අදාලව මෙතෙක් හඳුනානොත් , මෘත දේහයන් 03 ක් හදුනා ගැනේ !

0
398

මිගමු බන්ධනාගාර ගැටුමේදි ඝාතනයට ලක්වු තවත්  රැදවියන් තිදෙනෙකුගේ මළ සිරුරු ඥාතින් විසින් හදුනාගෙන තිබේ.

01).හර්ෂ ප්‍රියංකර තිරිත්තිල්
ලිපිනය :- අංක 107, කඳසුරිදුගම, අක්කර 50, මීගමුව.
ජා.හැ.අංකය – 198511701061

02).මංගමුනි සම්පත් පුෂ්පකුමාර
නො.373/2,මහයාය වත්ත,කහටවිල, පොතුවටන (කොස්වත්ත පොලිස් වසම)
ජා.හැ 930383643v

03).සිරිවර්ධනලාගේ දනිදු අශ්මිත
ජා.හැ.අ.953423480V
14 වන පටුමග
ඉරණවිල බටහිර,
අඹකඳවිල

මේ වනවිට ඉන්දියන් ජාතිකයා හැර අන් තිදෙනාගේ සිරුරු ඥාතීන් විසින් අඳුරගෙන ඇත.
මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර සිරුරු අධිකරණ නියෝග මත ඥාතීන්ට භාර දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here