ලොකු වතුර බෝතලයකට කටුනායක අවට ඇයි මිළ ගණන දෙකක් ?

0
170

 

ලිටර් 19 වතුර බෝතල් විවිධ තැන් වල විවිධ මිළ ගණන් යටතේ විකිණෙයි.

එකම ආයතනයක් විසින් නිෂ්පාදනය කරනු ලබන වතුර⁣ බෝතල් පවා එකම ප්‍රදේශයක මිළ ගණන් දෙකක් යටතේ අලෙවි විම සැබැවින්ම අරුමයකි.

Infinity ආයතනයේ ලිටර් 19 බෝතලයක් කටුනායක ප්‍රදේශයේ 20 කණුව ප්‍රදේශයේදි රු 170 කි.එම වතුර බෝතලයම කටුනායක 19 වෙනි සැතපුම් කණුව ප්‍රදේශයේදි රු 240 කි.

මේ සම්බන්ධයෙන් අදාල බලධාරින්ගේ අවධානය වහා යොමුවිය යුතුව තිබේ.

රුවන් ප්‍රනාන්දු
කටුනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here