Stories කැපුන්ගොඩ මාදැලකට කහ පරව් අහුවෙලා ! By fgamage - 2026 October 2 0 67 FacebookWhatsApp මිගමුව කැපුන්ගොඩ වෙරළේ මාදැලකට අද කහ පරව් විශාල තොගයක් අසුව ඇතැයි ප්‍රදේශවාසිහු පවසා සිටිති. කලක් තිස්සේ මාදැල් වටකර නොතිබුන ද , මාදැල් රැකියාව පටන් ගෙන දෙවන දිනයේම මෙලෙස විශාල මාළු තොගයක් අසුවිම ගැන මාදැලේ හිමිකරුවෝ මහත් සතුටට පත්ව සිටිති.