Editor's Choice ”බියෙන් අත්මිදෙමු”එළිදැක්වීමේ ප්‍රසංගය අනුරාධපුරයේදි…. By fgamage - 2013 October 26 0 180 FacebookWhatsApp ජයතිලක බණ්ඩාර කලක සිට සුදානම් වෙමින් සිටි සිය නවමු ප්‍රසංගය ”බියෙන් අත්මිදෙමු” නමින් නොවැ 18 වනදා අනුරාධපුරයෙන් ආරම්භ කිරිමට නියමිතය. සමාජය වෙලා ගනිමින් සිටින සකලාකාර භිෂණයන්ට එරෙහිව බියෙන් අත්මිදෙමු ගම් දනව් පුරා යන්නට සුදානමින් සිටි.