Negombo Heritage වැල්ලවීදියේදී තෛයි පොංගල් සැමරුම් By fgamage - 2014 January 14 0 914 FacebookWhatsApp අද මීගමුව වැල්ලවීදියේ පිහිටි සිත්ති විනායගර් කෝවිලේදී හින්දු භක්තිකයන් තෛයි පොංගල් උත්සවයේ ආගමික වතාවත් වලට සහභාගී වූහ. එම අවස්ථාවේදී කෝවිලේ පූජකතුමා වන ගුගේස්වර මහතා විසින් ආගමික වතාවත් සිදුකරන ලදී. ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්