ගම්පහ ලයිස්තුවේ පළමු 05 දෙනා අතරට රොයිස්

0
123

ඊයේ 29 වනදා පැවැත්වූ  පළාත් සභා ඡන්දයෙන්  ගම්පහ දිස්ත්‍රික්්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත්වී ඇති  පළමු 05 දෙනා අතරට  රොයිස් විජිත මන්ත්‍රීවරයා පත්වී තිබේ.  මේ වනවිටත් පොලිස් රැඳවුම්භාරයේ සිටින එක්සත් ජාතික පක්ෂයේ මිගමුව  සංවිධායක රොයිස් විජිත ප්‍රනාන්දු මහතාට ඇපලබානොදී ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් වලට ආණ්ඩුුව  විසින් එල්ල කළ  දේශපාලන බලපෑම  හමුවේ වුවද ඔහුව ජයග්‍රහණය කරාගෙන ඒමට   ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව සමත්වී තිබේ.
roies 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here