KFC පණුවා ගැන මීගමුවේ මහජන සෞඛ්‍ය කාර්යාලය නිහඬ ඇයි ?

0
107

පසුගිය මාර්තු 10 වනදා මීගමුව KFC අවන් හලේ බැඳපු කුකුල් මස් කැබැල්ලක සිටි පණුවකු  පිළිබදව පුවත ගැන මේ වන විටත් මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය අදාල පාරිභෝගිකයා විසින් ලිඛිතව දන්වා ඇතැත් ඒ සම්බන්ධයෙන් කිසිදු සක්‍රිය මැදිහත්විමක් මේ දක්වා සිදුව නොමැත.
එයට හේතුව කුමක්දැයි පැහැදිලි නැත.
මාධ්‍ය විසින්ද ප්‍රමාණවත් පරිදි හෙළිදරව් කර තිබියදි සිදුව ඇති මේ බරපතල වරද යටගැසිමේ කූට සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් තිබේද ???ATT3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here